SLT usage??

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් SLT එකේ free නයිට් ඩේටා නැද්ද?

    අද බලනකොට මගේ පැකේජ් එකේ ඩේටා ඔක්කොම ඉවර වෙලා 85GB තිබුනා...මුන් මහා හොර යක්කුනේ..

    මම මෙච්චර පාවිච්ච් කරන්නෙත් නැහැ,,අනේමන්ද මොකක්ද මේ කියල..දැන් ඉතින් extra GB දාගෙන නටන්න වෙනවා..

    අනිත් එක upload යන්නේ නයිට් ඩේටා වලින් නෙමෙයිද දැන්?

    මුන්ගේ මොකක් හරි සීන් එකක් ද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,071
    1
    16,426
    113
    −273.15°C
    අන්ලිමිටඩ් නයිට් ටයිම් ඩේටා නම් තාම තියෙනවා. හැබැයි අනවශ්‍ය අය පාවිච්චි කරනකොට එයාලගේ නම් අඩු වෙනවා.

    - ඇස් ඇල් ටී

    test_pic1564489753312-1.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    දැන් SLT එකේ free නයිට් ඩේටා නැද්ද?

    අද බලනකොට මගේ පැකේජ් එකේ ඩේටා ඔක්කොම ඉවර වෙලා 85GB තිබුනා...මුන් මහා හොර යක්කුනේ..

    මම මෙච්චර පාවිච්ච් කරන්නෙත් නැහැ,,අනේමන්ද මොකක්ද මේ කියල..දැන් ඉතින් extra GB දාගෙන නටන්න වෙනවා..

    අනිත් එක upload යන්නේ නයිට් ඩේටා වලින් නෙමෙයිද දැන්?

    මුන්ගේ මොකක් හරි සීන් එකක් ද?
    උඹලගෙ ආන්ඩුව නේද තියෙන්නෙ, අර data පකීර්ට කියලා ගේමක් ඇදපන්. 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,080
    113
    me goda kaalekata passe mehema wune,,,mun April wala mokak hari bulak kelala thiyenawa mata hithenne
    ඔය හුත්තිගෙ පුතාල ගැන කතා කරලා වැඩක් නෑ බන්. මගේ balance එක පෙනන්නේ තාම 2023 sep වලද කොහෙද තියෙන ගානක්. update වෙන්නෙ නෑ, බිල පෙනන්නෙ නෑ. දෙතුන් පාරක් කතා කලාම කියන්නෙ IT පැත්තේ අවුලක් කියලා. ඒත් හදන්නෙ නෑ.

    ගන්න වෙන ISP කෙනෙක් නැති නිසා කටයි පුකයි වහන් පාවිච්චි කරනවා. office එකෙන් ගෙවන නිසා 25 fiber එක දාගෙන දුවන්නෙ.
     
    • Wow
    • Like
    Reactions: netnet and kolavari

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,824
    1,913
    113
    Mageth iwara wenna lagai un ali off-peak yana data tika hariyata kapenna dala nadda koheda peek time ⏲️ ewath kapenne.
     
    • Like
    Reactions: kolavari

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    දැන් SLT එකේ free නයිට් ඩේටා නැද්ද?

    අද බලනකොට මගේ පැකේජ් එකේ ඩේටා ඔක්කොම ඉවර වෙලා 85GB තිබුනා...මුන් මහා හොර යක්කුනේ..

    මම මෙච්චර පාවිච්ච් කරන්නෙත් නැහැ,,අනේමන්ද මොකක්ද මේ කියල..දැන් ඉතින් extra GB දාගෙන නටන්න වෙනවා..

    අනිත් එක upload යන්නේ නයිට් ඩේටා වලින් නෙමෙයිද දැන්?

    මුන්ගේ මොකක් හරි සීන් එකක් ද?
    එහෙම කේස් එකක් නෑ නේද? රෑ 12 ඉඳලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් යනවා. උදේ 7-8 වෙනකන් අර පැකේජ් එකට හම්බෙන Free Data වලින් තමයි කැපෙන්නේ. රෑ 12 ඉඳලා උදේ 7 වෙනකන් unlimited කරාට පස්සේ මෙතුවක් කාලෙකට මගේ නම් Data ඔය විදියට තමයි කැපුනේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    දැන් SLT එකේ free නයිට් ඩේටා නැද්ද?

    අද බලනකොට මගේ පැකේජ් එකේ ඩේටා ඔක්කොම ඉවර වෙලා 85GB තිබුනා...මුන් මහා හොර යක්කුනේ..

    මම මෙච්චර පාවිච්ච් කරන්නෙත් නැහැ,,අනේමන්ද මොකක්ද මේ කියල..දැන් ඉතින් extra GB දාගෙන නටන්න වෙනවා..

    අනිත් එක upload යන්නේ නයිට් ඩේටා වලින් නෙමෙයිද දැන්?

    මුන්ගේ මොකක් හරි සීන් එකක් ද?
    hitapu patta slowth wenwa fibre bijja.
     
    • Like
    Reactions: kolavari

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,323
    30,138
    113
    අපායෙ දොරකඩ
    එහෙම කේස් එකක් නෑ නේද? රෑ 12 ඉඳලා උදේ 7 වෙනකන් අන්ලිමිටඩ් යනවා. උදේ 7-8 වෙනකන් අර පැකේජ් එකට හම්බෙන Free Data වලින් තමයි කැපෙන්නේ. රෑ 12 ඉඳලා උදේ 7 වෙනකන් unlimited කරාට පස්සේ මෙතුවක් කාලෙකට මගේ නම් Data ඔය විදියට තමයි කැපුනේ.

    Same for me. 👆 At least for now.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,330
    5,841
    113
    12ඉඳන් 7වෙනකන් ‍ෆ්‍රී 7ඉදන් 8 වෙනකන් නයිට් නේද?