ලංකාවේ දැන් එන්න එන්නම දියුණුවෙමින් පවතින ආයතන වලින් එකක් තමයි බෙහෙත් තොග බේදා හරින ආයතන.
මට මේ ආයතන නම් ගැන පොඩි රිපොට් එකක් හදන්න වුවමනා වේලා තියෙනවා.
උඹලා දන්න කියන බෙහෙත් තොග බේදා හරින ආයතන තියෙනවා නම්.
ඒ ආයතන වල නමත් එක්ක ඒ ආයතන තියෙන ස්ථානයත් මෙතන සදහන් කරලා යන්න ලොකු උදව්වක්.
නොදන්න...