මගහැරුණු වැඩසටහන් ආයෙත් බලන්න පුලුවන් එක නම් හුගාක් වටිනවා.
ඩයලෝග් එකෙන් ඇප් එක පාවිච්චි කරලා පැය3ක් ද කොහෙදෝ නේ බලන්න පුලුවන්. ඒකත් හරියට වැඩ නෑ.
ඒත් පැය 48ක් පස්සට බලන්න පුලුවන් කියන්න එක ගැන හිතද්දිම පුදුම සතුටක් දැනෙන්නේ.
කොහොමත් දෙකම තියා ගන්න එකයි මගේ බලාපොරොත්තුව.
නංගී ස්තුතියි වැඩි...