1. ||K~E~M~I~T~H||

    car එකක්

    අත්දැකිමෙන් නම් කේ11 එක හොදයි. පවුලේ වාහනයකට නම්.
  2. ||K~E~M~I~T~H||

    A Monster Calls බැලුව

    තවම බැලුවේ නෑ බං.
  3. ||K~E~M~I~T~H||

    මේ monitor හොදද මචන්ලා

    අගල් 22 එකකට ගියා නම් හොදයි නේද. නැත්නම් උඹ මේක ගත්තාට පස්සේ උඹ දුක් වෙන්නත් බැරි නෑ.
  4. ||K~E~M~I~T~H||

    මාරක_අනතුරක් CCTV

    වින්ඩ්ස්ක්‍රීන් එක කැඩෙන්නම වදින එකේ ඒ මනුස්සයා මැරුනේ නැත්නම් තමයි පුදුමේ. මොනවා වුනත් නොසැලකිල්ල හින්දා. දෙගොල්ලන්ටම ඇගිලි දික් කරන්න වෙනවා. මොනවා වුනත් රියදුරාට ඒ අනතුර වලක්වන්න තිබ්බා පාර දිහා හරි අවබෝධයකින් දාවනය කලා නම්. හේතුව වංගුවක් එක්ක නෙවෙයි මේ මිනිහා පාර මාරු වෙන්නේ. මොනවා වුනත් පාර...
  5. ||K~E~M~I~T~H||

    ඩෙංගු

    :rolleyes::(
  6. ||K~E~M~I~T~H||

    Changing the name

    දන්න තරමින් නම් ප්‍රොෆයිල් නමක් වෙනස් කරන්න විදියක් නෑ බං
  7. ||K~E~M~I~T~H||

    Fidget Spinners walata kamathi aya meke innawada ?

    මං ලග දෙකක් ම තියෙනවා. තවත් දෙකක් මග එන ගමන්.
  8. ||K~E~M~I~T~H||

    If Malinga was born in Australia

    ලසිත් හෙට තරගේට සහභාගි වෙන්නේ නැති කතාවක් තියෙනවා. වෛරස් උණ හින්දා ලූ
  9. ||K~E~M~I~T~H||

    Rep Power

    එළකිරි හොම් සයිට් එකට ගියාම දකුණෙන්. උඹේ යුසර් නමට යටින්. රෙප් පවර් කියලා දාලා තියෙනවා.
  10. ||K~E~M~I~T~H||

    Nokia 6 - Sinhala Review

    Bump කීයක් වුනාද බං
  11. ||K~E~M~I~T~H||

    linen shirts for sale

    ලිනෙන් ශර්ට් වලට හොද මාර්කට් එකක් තියෙනවා ද ? උඹ ගන්න බ්‍රෑන්ඩ් එක වගේම ගාණ අනුවයි උඹේ සේල් දියුණු වෙන්නේ. කොහොම වුනත් උඹට ජය.
  12. ||K~E~M~I~T~H||

    iphone 7 plus

    බ්‍රෑන්ඩ් නිව් සීල් පැක් එක්ක ගන්න හින්දා අවුලක් නෑ වගකීම් හොදයි. ඒත් මම එස්.ඊ. එක අරන් අවුරුද්දක් වෙනවා මේ මාසේට තවම කිසිම අවුලක් නෑ.
  13. ||K~E~M~I~T~H||

    iphone 7 plus

    ඔව්, ඩයලෝග් එකෙන් ගනින්. ටිකක් ගණන් නම් වැඩි තමයි.ඒත් බඩු ශුවර්. මම එස්.ඊ එක ගත්තේත් එහෙන් .
  14. ||K~E~M~I~T~H||

    Kellone Modaine

    :lol:
  15. ||K~E~M~I~T~H||

    LG’s new 77-inch OLED wallpaper TV is now available for the price of a new car

    ස්ක්‍රීන් සයිස් එකේ හැටියට ආය අමුතුවෙන් ෆිල්ම් හෝල් වලට යන්න ඕන වෙන එකක් නෑ.:no: ඒත් අවුලකට තියෙන්නේ ගාණ.:baffled:
  16. ||K~E~M~I~T~H||

    Iphone 5S Best Price!!

    එස්.ඊ එකක් ගනින් බං. 6,6 එස් එකට පස්සේ නේ ආවේ. ඒ හින්දා ගනින්. එස්.ඊ එකක්.
  17. ||K~E~M~I~T~H||

    SLT PEO TV Free Offer !!! SLT PEO TV සම්බන්ධතාවයක් නොමිලේ ලබාගන්න !!! ( 100% Free )

    ඇයි උඹලාට මතක නැද්ද.. මම ඒ ගැන මුලින් ම දැනුවත් කලා. මම නම් ගත්තා ෆ්‍රී කනෙක්ෂන් එකක්. PEO~TV_Free?

    No contents