1. M

    Current nethi weida?

    kalpana karala balanda, ehema current kapanda ona nam, anduwak mokatada, ewage ewa andu nemey hundu
  2. M

    අනුරගේ බාල ගල් අඟුරු වැඩ පෙන්වයි!

    air quality eka nam digatama adu venawa neda ban, dum pimbina waahana, kumburu gini tiynawa, India walin enawa, husma ganda ve nehe issarahata
  3. M

    තාත්ත නැති වුනා බං!

    RIP, jivithe ohoma tamai, hitha hadan issarahata yan
  4. M

    Kema Loria Again! Bread!

    sudulunu walin vedak tiyanawada ban?
  5. M

    කොම්පැනියක් දාල මැච් එකක් ගහන්නයි හදන්න්නේ සුද්දා

    jaya vewa, registration flow account handling ehema time tiyna velawaka vistharayak dapanko
  6. M

    වාහනයක් ගන්න ඉන්නෙ

    ona unoth passe daganin. salli tiynawa nam daganin itin.
  7. M

    My 2nd Vehicle.

    ela eka, jaya vewa
  8. M

    🛑හැම තැනම තෙල් පෝලිම් නේ

    ekane ban, hadissiyakata thel tikak gahaganda be, mun polimene, oya heti thel hingayakda, nettan munta pissuda?
  9. M

    පන්සලේ පිරිත්වලටත් 119 ගහන මිනිස්සු ලංකාවේ ඉන්නවා 😂 😂 😂

    වීඩියෝ එක බැලුවෙ නෑ, හැබැයි, පන්සල් පල්ලි කියල නැහැ, කරදර කරදරම්යි. තම්බි තුන් පාරක් ඩවසට දානව නේද්, සමහර පන්සල් වෙසක් සතිය, කටින සතිය, එක එක සති දාගෙන එක එක පින්කම්, අහල පහල උන්ට නම් කරුමයක් තමයි. හිතහන්කො, විභාගෙට පාඩම් කරන එකෙක් එහෙම ඉද්දි.
  10. M

    ගෙදර නැති දවසටත් data කැපෙන මැජික් එක

    Home Broadband? umbata hitenne nedda, wifi kauru hari hack karala kiyala
  11. M

    බැංකු කාඩ්

    venama prepaid card ekak hadaganin.
  12. M

    යවා ගන්න කෝ මාරිකා?

    meka mamath gewa, veda kara. den nam ganne nehe

    No contents