My 2nd Vehicle.

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,536
    8,172
    113
    අවුලක් නෑ මචන්. කොහොමත් මූ එනකන් ලංකාවෙ අනියම් පෙම්වතා එලවයිනේ

    මම මේ හම්බන්තොට ඉදන් ගිහින් දාලා යන ගමන් බන්.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,660
    2,669
    113
    Elakiri. Rumania gihin ochchra gemak Gahanna puluwanda
    බැරි නෑ හැබැයි කාලයක් යනව. ඕක නම් මම ගත්තෙ තිබුන ඇල්ටො එක දීල, තව ඉතින් ලංකාවෙ මම කරපූ බිස්නස් වල සල්ලි වලින්.