IT වගේ ලොකු පරාසයක් තියන ෆීල්ඩ් එකක් ලේසියි කියන්න ඔබතුමා අඩුම ගානේ ලෝකේ හොඳම university එකකින් IT/CS PhD එකක්වත් ඇති නේද? Industry experience අඩු ගානේ අවුරුදු 30ක් වත් ඇති නේද? ලෝකේ ලොකුම Technology company වල එහෙම වැඩ කරලත් ඇති නේද? කොටින්ම dennis ritchie, ken thompson ලෙවල් එකේ පුද්ගලයෙක්...