1. isurueka

    Mata Goooo giya ssinhalayo!

    H80 ගන්න එපා ඕක overclock කරන්න බැරි නිසා....hyper 212 වගේ එකක් ගනින් ජරා stock cooler එකට වඩා හොඳයි. power supply එකට ආවේ ඔය ketchup and mustard cable ද? හෙන කැතයිනේ ඕයි :oo: හරි හමන් case fan ටිකක් set කරපන්.....1080ti එක නැත්තම් තැම්බෙයි ඕක අස්සේ......positive air pressure එකක් එන විදිහට...
  2. isurueka

    Guess the Elakiriyan

    shan4djfun :P
  3. isurueka

    Guess the Elakiriyan

    පඩිය අසා ත්‍රෙඩ් දමයි :rofl:
  4. isurueka

    Oneplus 5T එකක් ගන්න help

    අවුරුදු 4ක් පාවිච්චි කරන්න හිතාගෙන ෆෝන් ගන්න එපා බං.:no:
  5. isurueka

    Guess the Elakiriyan

    uraj :P
  6. isurueka

    Guess the Elakiriyan

    සර්මා :rofl:
  7. isurueka

    Guess the Elakiriyan

    මිනිසුන්ට වැළඳෙන සියලු රෝගාබාධ සඳහා මුල් වන හේතුව සොයාගත් අපේ කාලයේ ඉසිවරයෙකි. හෙම්බිරිසාවේ සිට AIDS දක්වා සියලු රෝග සුව කිරීමට අවශ්‍ය එකම බෙහෙත මොහු දැන සිටි අතර රුසියානු ජනපති පුටින්ගේ කිට්ටු මිතුරෙකි.
  8. isurueka

    Guess the Elakiriyan

    රාමුවක් සහිත අයෙකි :rofl:
  9. isurueka

    Guess the Elakiriyan

    කුවේට් රාජ්‍යයේ සිට දේශපාලන කටයුතු මෙහෙයවන මොහු පිය පදවිය ලැබූ දිනය එලකිරිය තුල වැඩිම පිරිසක් සතුටුවූ දිනය ලෙස සනිටුහන් වී ඇත. පැරණි වලි ත්‍රෙඩ් වල පුරෝගාමියෙකු වූ ඔහු දැන් එතරම් ක්‍රියාකාරී නැත.
  10. isurueka

    Guess the Elakiriyan

    hancock?
  11. isurueka

    Guess the Elakiriyan

    ඔව් ඔව් ඌ තමයි :P
  12. isurueka

    Guess the Elakiriyan

    gasa84
  13. isurueka

    Guess the Elakiriyan

    බඩියා :P
  14. isurueka

    Guess the Elakiriyan

    අකිලයා
  15. isurueka

    Guess the Elakiriyan

    චායාරූප බලා ප්‍රතිකාර නියම කිරීමේ වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ වන අතර සිය සායනයේ බෙහෙත් කලවම් කිරීමට සිටි 80 වියැති පුද්ගලයෙකුට ලිංගික අතවර කල බවට චෝදනා ඇත. විවේක කාලය තුල කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිම් විකුණන මොහු එලකිරිය තුල පලවන අසහන ත්‍රෙඩ්තු ල සුලබව දැකිය හැකි සත්වයෙකි.:rofl:
  16. isurueka

    Guess the Elakiriyan

    වැරදියි......ඌ පහත සඳහන් නම් සියල්ලෙන්ම හැදින්වනු ලැබේ කියල වෙනස් වෙන්න ඕනේ :lol:
  17. isurueka

    Guess the Elakiriyan

    නානා :rofl:
  18. isurueka

    Guess the Elakiriyan

    මොහු විහාරගල කොට්ටාශයෙන් ජන්ද ප්‍රකාශ කිරීම පුල පුලා බලා සිටී :rofl:
  19. isurueka

    Guess the Elakiriyan

    :rofl::rofl::rofl:
  20. isurueka

    Toyota Corolla Ceres හොඳයි ද?

    පට්ට වටිනවා බං විස්තරේ:cool:.......4AGE එන්ජිම ආපු එක පිටින් බලල අඳුනගන්න විදිහක් එහෙම තියනවද?

    No contents