1. isurueka

    කොල්ටැන් කතාව

    සමාජවාදයක් තිබ්බ නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ ස්ටාලින් වගේ බුවෙක් ගුලාග් කඳවුරු වල හිරකාරයෝ වගේ සෙට් එකක් පාවිච්චි කරලා ඔය ටන්ටලං හාරනවා :yes:
  2. isurueka

    වාහන හින්ද කාපු කටු ...3

    ඌ කොත්තු බාස් කෙනෙක් :yes: අර හ් හ් කියන එකා නම් දොස්තර කෙනෙක් :yes:
  3. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    ඔව් nuclear powered supercarriers තියෙන්නේ US උන්ට විතරනේ........russian carrier එකත් බෝට්ටු දාලා ඇදන් යන තත්වයක් තියෙන්නේ :P:P
  4. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    USS Kitty Hawk..........nimitz class එකක් නෙවෙයි
  5. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    සිරාද? උන්ගේම එකක් හදාගෙන යනවලු.....හැබැයි ඒකත් russian design එක based එකක්ලු
  6. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    උන්ගේත් තියනවා පරණ russian එකක් මම හිතන්නේ.....හැබැයි nimitz class තරම් ලොකු නෑ
  7. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    මීඩියා වල පෙන්නුවා දැක්කේ නෑ බං.......ඔව් carrier එක ඇත්තේ ඈත මුහුදේ සයිස් වැඩි ඇති බං වරායට එන්න
  8. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    ඕවා ඉතින් තනියම යන්නෙත් නෑනේ........strike group එකෙත් එක්ක වියදම ඇති සැහෙන්න :baffled:
  9. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    ඔව් Nimitz උනත් දැන් retire වෙන්න ලඟ ඇති (Nimitz class එකට නම ලැබුනේ ඕකෙන් නේ). decommission කරාම scrap කරනවා මිසක් විකුනන්නේ නෑ
  10. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    yes :yes: ape dawal heena :baffled:
  11. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    සිංහලු already උගස් තියල තියෙන්නේ :lol: anyway අපිට අරන් වැඩක් නෑනේ බං.....ඕක operate කරන්න carrier strike group එකක් වත් ඕකට aircraft වත් ඕකට ඕනේ 5000+ trained sailors වත් අපිට නෑනේ.
  12. isurueka

    Apple iPhone වල වාසි සහ අවාසි

    දන්නේ නැති බව පිලිගන්නවා නම් අනුන්ට උපදෙස් නොදී ඉඳපන් බං :lol:
  13. isurueka

    Samsung අපිව කොපි කලේ නැහැ-ඇපල්

    අනාථ ලයිෆ් :sorry:
  14. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    8.5 billion USD just for the ship :rofl:
  15. isurueka

    U.S. Aircraft Carrier - Sri Lanka

    2nd.....largest is USAF.
  16. isurueka

    Samsung අපිව කොපි කලේ නැහැ-ඇපල්

    උඹනේ බං පරණ ත්‍රෙඩ් එකක් ආපහු බම්ප් කරේ......උන් කරේ ඒකට reply කරපු එක....සරල දේවලුත් මුල ඉඳන් කියල දෙන්න වෙලානේ උඹට :baffled: මොකක්ද මම කියල තියන බොරුව? මම ත්‍රෙඩ් එක දාල තියෙන්නේ නඩු තීන්දුවක් ගැන දැන් උඹ කියන්නේ එහෙම තීන්දුවක් ලැබුනේ නෑ කියලද...

    No contents