iphone jailbreak කරමු
හරි jailbreak කරනවා කියන්නේ අපේ iphone එකට free apps සහ ios එකේ සම්පුර්ණ පාලනය අපිට ඔනිවිදිහට වෙනස් කිරීමයි:P:P
මේකෙදි cydia කියල app එකක් තමා install වෙන්නේ.
හරි මේකට පොඩි ටූල් එකක් ඕනි වෙනවා. මේක redsnow කියල තමා හදුන්වන්නේ.[මෙතනින් බාගන්න.] මතක් කරලා ඇඩ්මින්...