iphone jailbreak කරමු

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    iphone jailbreak කරමු

    හරි jailbreak කරනවා කියන්නේ අපේ iphone එකට free apps සහ ios එකේ සම්පුර්ණ පාලනය අපිට ඔනිවිදිහට වෙනස් කිරීමයි:P:P
    මේකෙදි cydia කියල app එකක් තමා install වෙන්නේ.
    හරි මේකට පොඩි ටූල් එකක් ඕනි වෙනවා. මේක redsnow කියල තමා හදුන්වන්නේ.[මෙතනින් බාගන්න.] මතක් කරලා ඇඩ්මින් එකෙන් run කරන්න :nerd::nerd:

    හරි රේඩ්ස්නොව් ටූල් එක run කරලා එකේ මුලින්ම තිඑන jailbreak එක උඩ click කරන්න.

    7148618617_c43389c476.jpg


    iphone එකේ moods කිහිපයක් තිඑනවා.
    1.recovery mood
    2.emergency mood
    3.normal mood
    4. DFU mood

    දැන් අපිට ඕනි DFU mood එක.එකට මෙහෙම කරන්න.
    1. cabal එක pc එකටයි phone එකටයි connect කරන්න
    2.ෆොනේ එක off කරන්න
    3.power button එක ඔබන්න 2 seconds ඉන්න
    4.දැන් power බුට්ටෝන් එක ඔබගෙන තිද්දීම home button එක ඔබන්න.
    5. දැන් apple ලෝගෝ එක නැතිවේවි
    6. 3 seconds ඔහොම්මම ඔබගෙන ඉදල power button එක අතාරින්න .
    7.දැන් රේඩ්ස්නොව් එක auto ම වැඩකරන්න ගනී.
    (ඉන්ටෙර්නෙට් අනිවාර්යයෙන්ම on එකේ තිඑන්න ඕනි,
    එහෙම නැතිනම් IOS එක තිඑන්න ඕනි )

    දැන් ඔහොම යන්න දෙන්න ටිකකින් තව වින්ඩොව් එකක් එයි

    7002528370_f49aa5fb21_m.jpg


    මේකේ cydia කියල තැනක tick එකක් දන්නා ඇති ඒ tick එක විතරක් දාල next කරන්න
    වැඩේ හරි .:dull::dull:

    7152365521_bf0af78c18.jpg


    ****මෙහෙම කරන්න ගිහිල්ල ඔයාගේ pc එකේ හරි ෆොනේ එකේ හරි වෙනමොකක හරි අවුලක් ඇවිල්ල වැඩ වැරදුනොත් ඒවාට මම වගකියන්නේ නෑහ ****:angry::angry::angry::rolleyes::rolleyes::growl::growl::no::no::no::frown::frown::(:(

    ****කොහොම හරි cydia app එක වධනොකරොත් හරි ෆොනේ එක stuck වුනොත් හරි අපහු DFU මූඩ් එකට ඇවිල්ල රේඩ්ස්නොව් එකේ extra වල justboot වලින් හදාගන්න පුළුවන්
    apple ලෝගෝ එකේ දී stuck වෙනවනුම් PWB එකයි HMB එකයි එකට ඔබන් ඉදල DFU මූඩ් එකට යන විදිහට කරන්න ඊටපස්සේ justboot එක use කරන්න. ****
    දැන් වැඩේ හරි .:P:P:P
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    7006262806_5dc81476ac.jpg





    Posted by නවීන් එනුෂාන් එදිරිසිංහ​
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා පොඩි warning එකක් තයෙනවා
    ඔකේ install ipad baseband කියල එකක් තියෙනවා ...
    එකනම් නිකං ආසාවට ඉන්ස්ටෝල් කරන්න එපා..
    විශේෂයෙන් 3gs (8GB,16GB)අලුත් ඒවා තියෙන අයනම් මලාට කරන්න එපා
    (මම මෙහෙම් කිව්වේ අපේ සමහරක් අය තියෙන හැම ටික් එකම දානවනේ.)
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මචන්ලා පොඩි warning එකක් තයෙනවා
    ඔකේ install ipad baseband කියල එකක් තියෙනවා ...
    එකනම් නිකං ආසාවට ඉන්ස්ටෝල් කරන්න එපා..
    විශේෂයෙන් 3gs (8GB,16GB)අලුත් ඒවා තියෙන අයනම් මලාට කරන්න එපා
    (මම මෙහෙම් කිව්වේ අපේ සමහරක් අය තියෙන හැම ටික් එකම දානවනේ.)

    thanx machan
     

    Gavindu

    Member
    Nov 15, 2006
    518
    1
    0
    Sri Lanka
    Guys make sure to close all the open ports and install a good virus scanner and do a careful look, cz when carry out the JB it's automatically open unwanted ports on your phone and install bugs on to phone.

    I'm not kidding :)
     

    ernestcuellar

    Member
    May 9, 2012
    7
    1
    0
    Guys make sure to close all the open ports and install a good virus scanner and do a careful look, Because when carry out the JB it's automatically open unwanted ports on your phone and install bugs on to phone.
     

    nironda

    Member
    Jul 26, 2006
    35
    1
    0
    colombo
    Ipad 2 wifi එකක්

    මචෝ මගේ ළඟ තියෙන්නේ Ipad 2 wifi එකක් , ios 5.1.1 මේක jailbreak කරන්න පුලුවන්ද