1. rukshrulz

    Badu gahana yaluwa

    කාමේසුමිච්චාචාරා වේරමනී සිඛ්ඛාපදං සාමාදියාමී කියල තේ පාරක් ගැහුවනම් ඔය වගේ ආසාවල් එන්නෙ නෑ agent.
  2. rukshrulz

    Is facebook dying???

    literary mama nam fb yanne kello talk karanna. wall eka nam balannema na. 2019 dapu pro pic eka thama thiyenne. instath feed eka balanne na. just reels only. tiktok nam balanawa.
  3. rukshrulz

    හැමදාම උදේ 7.30යි හවස 4.30යි air-raid siren එකක් ඇහෙනවා

    නෑ එතකොට ඇහෙන්න "වතුරට යමක් තදින් වදිනවා" වගේ සද්දයක්.
  4. rukshrulz

    හැමදාම උදේ 7.30යි හවස 4.30යි air-raid siren එකක් ඇහෙනවා

    එක දිගට නෙවෙයි. just එකපාරක් short siren එකක් 5sec වගේ වදිනව හැමදාම 7.30යි හවස 4.30යි. හෙන ඈතින් ඇහෙන්නෙ. නිකන් alarm එකක් වගේ (Kaduwela)
  5. rukshrulz

    කොන්ක්‍රීට් wall එක තිබ්බේ නැත්නම් කොරියාවේ ප්ලේන් crash එකෙන් මිනිස්සු මැරෙන්නේ නැහැලු..😱

    කුරුල්ල වැදිච්ච එකෙන් එක engine එකක් unusable වෙලා තියෙද්දි තනි engine එකකින් ආයෙ uplift කරන්න පුලුවන් තරම් thrust එකක් ගන්න පුලුවන්ද පොඩි කාලෙකින්? මම හිතන්නෙ නෑ.
  6. rukshrulz

    happy new year agents 🍻💰🚀✈️🏠️💪❤️

    ඔක්කොම දාල group එකක් හදල ඒකට දාල උබ left වෙයම්. :yes: cuba aluth auruddak wewa hichcison.
  7. rukshrulz

    sea me we 6 cable ekath awa

    Singa servers වලට connect වෙන්න ලෝකෙ වටේ route වෙන එක නවත්තන්න කියපන් මුලින්ම. ලබ්බ ping එක යනව 150-200ms
  8. rukshrulz

    2025 වසරට පිළිවෙතින් පෙළ ගැසෙමු! 🙏

    ඇයි ඉතින් කඩපු දෙකක් එක්ක කඩපු නැති බෝතලයක් තිබ්බෙ :baffled:
  9. rukshrulz

    ක්‍රිප්ටො ට්‍රේඩිං වලින් ගේමක් ගහපු කෙල්ලෙක්..

    course විකුනල නෙවෙයි සත්තයි කියපන්.
  10. rukshrulz

    මේ වර්ගයේ ලැප්ටොප් එකක් කාටද තියෙන්නෙ ?

    moduler 4n ekakuth awa neh. upgrade ekak one nam module eka galewwa upgraded module ekak dmma. :love:
  11. rukshrulz

    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    awashyama dewal tika witharak gattama oka shape karaganna puluwan. but 2 or more innawa nam ba itn.
  12. rukshrulz

    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    3 inna paulakata weekly 15+ යනවනෙ :sorry:
  13. rukshrulz

    හෙට ඉදන් 2025 තොපි තාම ගස් වලට පිලිම වලට වදිනවද මෝඩ සිංහලු

    නෑ. උපතින් බෞද්ධ. ආගම් පිලිගන්නෙ නෑ.
  14. rukshrulz

    හෙට ඉදන් 2025 තොපි තාම ගස් වලට පිලිම වලට වදිනවද මෝඩ සිංහලු

    රිදිච්ච පොන්නයෙක් dislike දාගෙන ගිහිල්ල. :lol: 😂
  15. rukshrulz

    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    grocery 36000? එච්චර අඩු?
  16. rukshrulz

    හෙට ඉදන් 2025 තොපි තාම ගස් වලට පිලිම වලට වදිනවද මෝඩ සිංහලු

    දැං එයි රෙද්ද උස්සගෙන මිත්‍යාදුශ්ටික මන්දබුද්දිකයො සෙට් එක. :P
  17. rukshrulz

    Massage Oil

    mmm nuru massage ekak daganna wage hadanne :P

    No contents