හනේ හනේ ගොනෝ.
එලියට පයින්න යකෝ උබ හිතුවද 3weel එකක් කියල. හරි දොර ඇරගෙන එලියට පැන්නයි කියමුකො. ඒත් අච්චර උඩක ඉඳන් 200kmh වගේ speed එකකින් බිමට පැන්නොත් ඌ යකෝ cheese grate වෙලා නවතින්නෙ.
එක plane එකක් වතුරෙ land කරා කියල හැමෝටම ඒක කරන්න බෑ. අනිවාර්‍යෙන් crash වෙනව. නැත්තන් මිනිස්සු ගිලිල මැරෙනව.