මොළේ පාවිච්චි කරලා හදපු stock එක නිසා රටේ දවස් 7 කට ඇති වෙන්න ඩීසල් සහ දවස් 10 කට ඇති වෙන්න පෙට්‍රල් සංචිතයක් තියෙනවා. සපුගස්කන්දෙන් පිරිපහදු කරලා දෙන දිනපතා දෙන රුසියානු තෙල් නිසා ඇත්තටම ඒවා දවස් 12 කට සහ 15 කට ඇති. ඒ හෙට එන ඩීසල් සහ ජූනි 22 එන පෙට්‍රල් නැව් එක්ක මේ මාසෙට ඇති වෙන්න ඉන්ධන...