මේ රටේ යුද්ද තිබ්බා
තම්බි බෝම්බ ගැහුවා
මෙලොව රහක් නැති යහ පලනෙකුත් තිබ්බා
ඒ කාලෙත් මීට වඩා හොඳට කෑවා බීවා
දැන් යකෝ තෙල් ටික බෙහෙත් ටික වත් නැනේ
මේ ගොන් ජනපතිගේ ගොන් වැඩ හන්ද තමා මෙහෙම වුනේ නැතුව කොවිඩ් නිසා නෙමේ
ඉන්දියාවට එහෙම මීට වැඩ කොවිඩ් බලපෑව
එත් දැන් උන් රිකවර් වෙලා , එහෙ එහෙම...