ට්‍රේනින් 1 මුලදි ටිකක් අමාරුයි. පස්සෙ මාස 3ක් විතර යනකොට හුරු වෙනවා. සිවිල් ජීවිතේ එක්ක බලද්දි ඒක කට්ටක් තමයි. x බ්‍රාන්ච් අනිව මුහුදෙ නිසා sea sick තියෙනව නං ටිකක් අවුල්. ඒත් ඒක ගොඩක් දෙනෙක්ට හුරු වෙනවා. KDU, Cadet කියල දැනුම අතින් ලොකු වෙනසක් මට නං දැනිල නෑ. හැබැයි Cadet entry ලට ලෙෆ්ටිනන්ට්...