මචං නේවි එකේ පිළිගැනීම හොඳම බ්‍රාන්ච් එක x බ්‍රාන්ච් එක. නාවික හමුදාධිපති (C of N) වෙන්න පුලුවන් x එකෙක්ට විතරයි. නැව්, බෝට්ටු, සහ ආයතනවල CO වෙන්නෙ x ලා. ප්‍රධානම වැඩේ මුහුදු යන එක. උඹට motion sickness නෑ කියල හිතනවා. Provost බ්‍රාන්ච් එක කියන්නෙ නේවි පොලිසිය. පොඩි බ්‍රාන්ච් එකක්. x තරන්...