දියතලාවේ

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලෙනාඩ් වුල්ෆ් ගේ පොතක තියෙනවා, හම්බන්තොට වනාරක්ෂක නිලධාරියෙක් විදිහට හිටපු බෝයර් හිරකාරයෙක් ගැන. ඌ හෙන වැඩ දාපු පොරක්. මට දැන් නම මතක නෑ. :)

    හෙන්රි H. එංගල්බ්‍රෙක්ට් වෙන්න ඕනේ ;)

    z_p06-Henry-02.jpg
     
    • Like
    Reactions: MOZ