1. xengine

    පට්ට කතාවක් වගේ ITN

    මම tv බලන්නේ නැහැ. හැබැයි මම කැමතියි උන් මේ කරන වැඩේට. කතාවක් තියෙන්න ඕනේ නැචුරල් විදියට. ලංකාවේ තියන ගොඩක් චිත්‍රපටි ටෙලිනාට්‍ය වල නචුරල් ගතියක් නැහැ. උන් කුණුහරපයක් කියන්නේ නැහැ. බොන එකක් පෙනන්නේ නැහැ. කිස් එකක් පෙනන්නේ නැහැ නිකන් පට්ට සංස්කෘතික හෙන අමුතුම විදියට කතාව අරන් යන්නේ.
  2. xengine

    Indela Indela gatta Prens 🫢

    ඉරිසියාවේ පැලෙනවා ඉතින් අපි. :lol:
  3. xengine

    Indela Indela gatta Prens 🫢

    රෙන්ට් එකටද?
  4. xengine

    ජපානයේදි ගැටුමකින් මියගිය ශ්‍රී ලාංකිකයා...

    ලංකාවේ උන් නම් පිටසක්වලට ගිහින් දැම්මත් හදන්න නම් බැරි සින් එකක් තියෙන්නේ. යන මගුලක ගිහින් කියක් හරි හොයන් එන්නේ නැතුව අනේ මන්ද මුන් නම්.
  5. xengine

    අල ලබද? ළඟදී ලුණු කැවද? Finland වල දැන් සැපද??

    මේක මියුසික් නැතුව බලන්න එපා! මම ආයෙත් කියනවා බලන්න එපා!
  6. xengine

    FANTECH MK855 MECHANICAL KEYBOARD

    Keybord eka hena bari. Solid. Front face eka metal. Gihin balala ganna.
  7. xengine

    FANTECH MK855 MECHANICAL KEYBOARD

    ow mara solid feeling ekak enawa. sound ekath hondai. mage gawa thibbe blue swithc ekak , hondama de umba gihin type karala balala ganna eka
  8. xengine

    Terror attack December

    ම්ම්... චන්දයක් ලඟයි වගේ නම් ලංකාවෙන් තමයි පටන් ගන්නේ.
  9. xengine

    FANTECH MK855 MECHANICAL KEYBOARD

    මම පාවිච්චි කරා mk 853. පට්ට! wrist රෙස්ට් එකක් එනවා. වොලියුම් කන්ට්‍රෝලර් එකත් එක නිසා එකෙනුත් සහෙන්නේ වැඩ ගත්ත.
  10. xengine

    අන්න ඩයලොග් උන් Per Day Tv චැනල් වලට කෙලල ඇරල

    එකට ඉතින් තවමත් රුපියල් තුනයිද උඹ ගෙවන්නේ ?
  11. xengine

    අන්තිම දවස සප් එකක් දෙමු

    ආපෝ දෙරණ ද ? ඊය!
  12. xengine

    උබලටත් දවසකට කන්න 5000ක් විතර යනවද?

    ඩිනර් එක ටිකක් පාන්දරට වෙන්න කැව නම් උදේට යන150 ඉතුරු කරගන්න තිබ්බ.
  13. xengine

    විදුහල්පති සිසුන්ට පොලිතින් කවලා

    විනය විරෝදිව හැසිරෙන ළමයින්ට කරන්න ඕනේ මොනවද කියල බන් සින් ටිකක් තියනව. සරලව කිව්වොත් ඕනේ නම් පිනාට තිබ්බ ළමයින්ගේ පන්ති තහනම් කරන්න. පිනාල හිතාගන ඉන්නේ උන් රටේ ජනාධිපති කියල. උන් ඉතින් හිතෙන හිතෙන දඬුවම් දෙන්න යනවා. අන්න එතනයි කෙස් එක.
  14. xengine

    අද (23) ustore.lk රුපියල් 1000ක් off

    රුපියල් 5000ට වැඩියෙන් ගත්තොත් රුපියල් 1000ක් ඔෆ්. ඩිලිවරිත් ෆ්‍රී. |
  15. xengine

    ☎️Router ප්‍රශ්න

    උඹ මේක අන්ලොක් කරපු එකක්ද ? උඹේ Airtel පැකේජ් එක මොකක්ද මේ ස්පීඩ් එක එන ? ------ Post added on 1700653226
  16. xengine

    Black Friday 2023 Official Thread! 📣

    Contabo dan creadit/debit card direct pay karanna puluwanda ban? issara paypal only thibba. Mama kaalyak pawichchi kara.
  17. xengine

    පැට්ටා මේ කරන වැඩේ ඔබ අනුමත කරනවද (Australia world cup)

    කට්ට කාල කාල පලවෙනි පාරට ගත්ත කප් එකෙයි, කලින් 5 පාරක් අරන් 6 වෙනි පාරට ගත්ත කප් එකයි කියන්නේ දෙකක් ඉතින්.
  18. xengine

    කොඩි ගහ යට අද ඉවරයි.

    මන් ඕක බලල නැහැ තවම. ඉවර උනාම එක දිගට බලනවා. මම හෙන ආසයි පික් එකේදී නවත්තන එව්වට. පට්ටම කතාවක් දිගට අදුනොත් මෙලෝ රහක් නැතුව යනවා.
  19. xengine

    අද අපි ඉන්දියාවට සපෝට් කරන්නෙ. (iykwim)

    ඔහොම බෑ සපෝර්ට් කරන්න. ඉන්දියන් මොනවා දාල සපෝර්ට් කරපිය..

    No contents