කොඩි ගහ යට අද ඉවරයි.

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මන් ඕක බලල නැහැ තවම. ඉවර උනාම එක දිගට බලනවා.

    මම හෙන ආසයි පික් එකේදී නවත්තන එව්වට. පට්ටම කතාවක් දිගට අදුනොත් මෙලෝ රහක් නැතුව යනවා.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ස්ක්‍රිප්ට් එක නියමයි
    හැබැයි කතාව ඉවර වුනේ නැහැ නේ
    බොරුවක් කරලා අන්තිමට නැවැත්තුවේ
    ඔව් බන්..අන්තිම ටික නියමෙට තිබ්බනේ..අපරාදේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,730
    9,049
    113
    කවුරු හරි කෙනෙක් කොඩි ගහ යට ආපහු කට් කරන්න ඕනෙ අර ස්ලෝ මෝෂන් සීන් ටික අඩු කරල. මට ෂුවර් එතනම පැයක එකහමාරක ෆුටෙජ් ඇති කියල. මේක බලන එක නැවැත්තුවෙ ජගත් ඔතන ලිබර්ටීස් ඇරගෙන තිබ්බ නිසා, එතකොට ස්ටයිල් එකකයි සීන් ෆිලර් වලයි වෙනස නැතිවෙලා යනව.
     
    • Like
    Reactions: dhanuka kumara

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ස්ක්‍රිප්ට් එක නියමයි
    හැබැයි කතාව ඉවර වුනේ නැහැ නේ
    බොරුවක් කරලා අන්තිමට නැවැත්තුවේ
    ආණ්ඩුවේ create කරන drama games, tele drama එකක් හදල එළියට දානකොට Case එක watila ඉක්මනට nawattanna වෙන්න ඇති
     
    • Like
    Reactions: dhanuka kumara

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මට නම් සෙට් නැ..කූබියො හයිප් එක ගන්න කරපු වැඩක්..මුලදි තිබ්බ ත්‍රිල් එක අන්තිම වෙද්දී කාල දැම්ම...ලන්කාවෙ කලින් උන් පොලිටිකල් සීන් එකක් පෙන්නන ගිහින් නිකන් චොර උනා වගෙ සීන් එකක් මට තියෙන්නෙ
     
    • Like
    Reactions: dhanuka kumara