1. ||K~E~M~I~T~H||

    සුරතල් මසුන් ගැන දන්නවද?? පොඩි හෙල්ප් එකක් &#3

    තව ටිකක් ලොකුවට දාන්න තිබ්බේ.
  2. ||K~E~M~I~T~H||

    Hotels in Nuwaraeliya

    එහෙනම් උඹ හිතනවාටත් වඩා අඩු බජට් එකට සෙට් කර ගන්න ප්ලේසස් තියෙනවා. ඒත් එවුන් අප්‍රේල් සීසන් වලදි නම් එවුන් ගණන් උස්සාගෙනයි ඉන්නේ. වාහන පාර්කින් ෆැසිලිටි තියෙන්නත් ඕනේ නේ. මට දන්න කියන තැනක් තිබ්බා, උඹේ වේලාවට ෆොන් නම්බර් එක තිබ්බා නම් මම උඹට එවන්නන්.
  3. ||K~E~M~I~T~H||

    Asanthi

    සල්ලි තියෙනවා නම් ඕන කෙල්ලෙක් ඕන දේට ඔට්ටුයි බං
  4. ||K~E~M~I~T~H||

    Hotels in Nuwaraeliya

    නුවර එළියට නම් අනිවාර්යෙන් ම උණුවතුර පහසුකම තියෙන්න ඕනේ ඒ වගේ තැන් හොයනවා නම්. ඊට අමතරව උඹ මොන වගේ පහසුකම් ද හොයන්නේ.
  5. ||K~E~M~I~T~H||

    කාර්~ස්පොයිලර්

    මේ වගේ එකක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
  6. ||K~E~M~I~T~H||

    ikman.lk ‍වගේ තවත් සයිට්

    pahasu.lk mydream.lk motor.lk
  7. ||K~E~M~I~T~H||

    රැකියාව කියමු බලන්න

    පරිගණක කළමණාකරු රෙකිට් බෙන්කයිසර් ආයතනයේ
  8. ||K~E~M~I~T~H||

    Sampath Bank Help

    ඔව්, සම්පත් එකේ නම් බෑ, ඒකට වෙනම වෙබ් කාර්ඩ් එකක් ගන්න ඕනේ. ඒත් කමර්ෂල් එකේ නම් පුලුවන්. ඒකයි කමර්ෂල් බැංකුවට මුල් තැන දෙන්නේ.
  9. ||K~E~M~I~T~H||

    කෙල්ලෝ

    උඹ ගැන හිතේ පොඩිවට හරි ආසාවක් තියෙනවා නම් ලැජ්ජා බය වුන කෙල්ලෙක් උනත් උඹත් එක්ක හිනාවේලා හරි උඹව සතුටු කරයි. නොට් කෙයාර් එකේ ඉන්නවා නම් අනිවාර්යෙන් ම එකීට කොල්ලෙක් ඇති එහෙම නැත්නම් උඹට අකමැත්තක් කියන්න බැරි කමේ උඹව ආශ්‍රය කරනවා වෙන්නේ ඇති.
  10. ||K~E~M~I~T~H||

    Hammee Teena

    Ewapan Balanna Honda da nedda kiyala
  11. ||K~E~M~I~T~H||

    wife swapping in sri lanka

    එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ස්වෑපින් නම් අවුලක් නෑ. ;)
  12. ||K~E~M~I~T~H||

    පර්සනල් ලෝන් එකක්

    බොරු පේ ශීට් එකක් හදාගෙන පලයන් බං, මම දන්න විදියට දෙතුන් දෙනෙක් ම ගොඩ දා ගත්තා.
  13. ||K~E~M~I~T~H||

    කාර්~ස්පොයිලර්

    උඹ අහලා බැලුවාද බං :rolleyes:
  14. ||K~E~M~I~T~H||

    me phone eka hodai da

    ඒ තරම් ගාණක් දීලා ඕය වගේ ෆොන් එකක් ගන්න එක නම් තේරුමක් නැති වැඩක්.
  15. ||K~E~M~I~T~H||

    Cigarette 1k?

    එහෙම නෑ බං. ඇයි උඹ එහෙම ඇහුවේ. මම නම් සිගරට් බොන්නේ නෑ, මම කඩේට බඩු ගන්න ගිය වේලාවල් වලදි එකෙක් දෙන්නෙක් ඇවිත් එකක් දෙකක් කියලා අරන් යනවා දැකලා තියෙනවා.
  16. ||K~E~M~I~T~H||

    කාර්~ස්පොයිලර්

    HR52 Chevrolet Cruze
  17. ||K~E~M~I~T~H||

    කාර්~ස්පොයිලර්

    ඉන්බොක්ස් එන්න කියලා තිබ්බාට මෙසෙජ් එකක් දැම්මාම මේ වෙනකම් කිසිම රිප්ලයි එකක් වත් නෑ නේ බං :rolleyes:
  18. ||K~E~M~I~T~H||

    කාර්~ස්පොයිලර්

    PM එකක් දැම්මා.

    No contents