දැන් කට්ටිය බලනවා වෙන්න ඇති මොකක් ද මේ සංවේදි කෙල්ලෝ කියලා අදහස් කලේ කියලා.
මම සංවේදි කියලා අදහස් කලේ යම් කිසි දෙයක් වෙනුවෙන් ඉක්මනින් බිය වීම, ඒ වගේම සිනමාවක හෝ නාට්‍ය ජවණිකාවේ යන දුක්බර අවස්ථාවකදි
ඒ දේ බලමින් කදුලු සැලිම වගේ දේවල්. තවත් හුගාක් දේවල් තියෙනවා ඒ වගේ චරිතයන් වටා තියෙන. ඒත් මම ඒ...