මදුරැ කරදරේට කරන්න හොද වැඩක් කියපන්කෝ http://www.ebay.com/itm/LED-Socket-...879947?hash=item41aaf24b4b:g:UuAAAOSwfC9XOslG
මේවා හරි යයිද බන් වේපරයිසර් කොයිල් අවුල් ටිකක් ඇස් දනවා උදේට අල්ට්රා සවුන්ඩ් ගෙනාපු එකෙක් ගේ එකක් වැඩ නෑ එකෙත් මදුරැවෝ වහනවා
හොදම විසදුමක් කියපල්ලා මිල අඩුවට
අල්ට්‍රාසවුන්ඩ් හරි
පෙරමෝන උගුලක් හරි
ඔය උඩ ලින්ක් එකේ වගේ කරන්ට් එකෙන් පිච්චෙන එකක් -_-
මේවා සුවර් නෑ පාචිච්චි කරන අය ඉන්නවා නම් කියන්න -_- පොඩි විස්තරයක්