මම දන්න විදියට මේ අඩවියේ හැම අංශයකින් ම දක්ෂතා තියෙන අය ඕන තරම් හිටියා. මම නම් වැඩිය ත්‍රේඩ් දා දා අහන්න ගියේ නෑ, මට දැන ගන්න වුවමනා දේ. එවුන් දාන ත්‍රේඩ් වලින් මට දැන ගන්න වුවමනා දේ එවුන්ට පුද්ගලිකව ප්‍රයිවට් මෙසෙජ් එකෙන් උදව් ඉල්ලලා තියෙනවා. ඒ හැම වේලාවේම වගේ මට හොද පිළිතුරක් ලැබුනා.
පරණ අලුත්...