සුෂී කෑවා යකෝ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eeya ban mama campus iddi boralle Ananda Bawan eken ambaaneta kala tiyenawa. Lagadi dakka ara fb eke consumers affair kiyana page eke ekek photo ekak dala thiyenawa sambaruwe thadi panuwek innawa. :growl:
    ආනන්දබවන් උපවංස, තව කොච්චරනම් කඩ තිබුනද. හොරි කඩ වලින් කෑවම පනුවෝ කැරපොත්තෝ හුනෝ මැස්සෝ මකුනෝ ....... සාමාන්‍ය දේවල්. ෆයිව්ස්ටාර් කියලා මැස්සෝ කැරපොත්තෝ නැද්ද. මටනම් කොහෙටත් වඩා ෂුවර් ගෙදර හදන පොල්සම්බලුයි බතුයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Eka nam aththa. Kattakarola hoddai kiri kos maluwai pol sambolei thibbanam hambee.

    E unata ban api hoyanne dan katata rasata kannane ban rasa kaaraka walata purude wela diva. Gedara maslu tiyenam asawen kanne Haal masso, Galmaalu or Paraa thiyenam thamai. Nathnam ekko chicken one nathnam sausage ekak wath one. Kanna hodath ne e unata kanawa.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර urban kitchen එකේ තියන sushi පොට් එක හොඳයිද? ඔපීසිය කිට්ටුව තියන එකේ ගිහින් බලන්න හිතෙනවා :dull:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අර urban kitchen එකේ තියන sushi පොට් එක හොඳයිද? ඔපීසිය කිට්ටුව තියන එකේ ගිහින් බලන්න හිතෙනවා :dull:

    eke ginger eka nam pajathayi.

    habayi first time kanna recommend kaanne na.umbata sushi epa wei.

    sushi kai balanna. eka hondayi.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර urban kitchen එකේ තියන sushi පොට් එක හොඳයිද? ඔපීසිය කිට්ටුව තියන එකේ ගිහින් බලන්න හිතෙනවා :dull:

    Thota mono Sushi da hotto. Me gedarata genapu malu kuriyrk madden kapala vinakiri tikak soy sauce ekka gasgena kaapan.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    eke ginger eka nam pajathayi.

    habayi first time kanna recommend kaanne na.umbata sushi epa wei.

    sushi kai balanna. eka hondayi.

    first time try කරන්න මෙනු එකක් වගේ රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? මං ඔය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Thota mono Sushi da hotto. Me gedarata genapu malu kuriyrk madden kapala vinakiri tikak soy sauce ekka gasgena kaapan.

    කව්ද මේ ගංකබරයෝ ත්‍රෙඩ් එකට වද්දගත්තේ:P.........කොත්තු බාස්ලට මොන සුෂිද කුකුලෝ :rofl:
     
    Sulthaan Palace dan naha bn. Ethana okkoma wahala kada set eka. Uba kiyanne oya Odel ekata eha paththe eka nam Union place eke.

    දැන් අර Odel එක පැත්තේ තිවුන එක නැද්ද බන්
    ලගදි ද අරන් ගියේ
    මම නම නම් තියෙනව වගේ දැක්ක නේ :rolleyes::rolleyes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    first time try කරන්න මෙනු එකක් වගේ රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? මං ඔය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ :sorry:

    Sushi kai yanawa nam

    rainbow rolls
    some nigiri
    sea food Ramen
    kai galss (drink)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22119870 said:
    දැන් අර Odel එක පැත්තේ තිවුන එක නැද්ද බන්
    ලගදි ද අරන් ගියේ
    මම නම නම් තියෙනව වගේ දැක්ක නේ :rolleyes::rolleyes:

    Kawadda uba dakke??Mama sathi dekakata kalin yaddi set ekama wahala thibbe. Mokuth thibbe ne board ekak wath
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Sulthaan Palace dan naha bn. Ethana okkoma wahala kada set eka. Uba kiyanne oya Odel ekata eha paththe eka nam Union place eke.

    සුල්තාන් පැලස් තවම තියනවා කුකුලොහ් :P

    Sushi kai yanawa nam

    rainbow rolls
    some nigiri
    sea food Ramen
    kai galss (drink)

    එල ට්‍රයි කරන්න ඕනේ :)

    Eka tamai mulinma kiwwe thota mona Sushi da kiyala. :P

    බෙහෙත් කලවං කරන අංකල්ට කියපන් සුෂී හදල දෙයි :rofl:
     
    Irisiya nemei bn. Apitath ohoma kaalayak tibba. Bus eke yanna rs 20 k vitharak kslidam sakkuwe thibba bus fair eka rs 7 i. Yannai ennai 14 i. School tap eken bada pirenna wathura bila paya gsnan bus halt eke thapala gedarata horen season aran CTB enakan badaginne,gini awwe paya ganan katta kala rs 20 ithiri karagaththu past ekak mata tiyenne. E kale duk vididdi danunu vedanaawa nisai mama ada thanaka innawanam mawa methanata genaawe. Api loku salli karayo nemei. But ada weddi mata hithunu thanakin kanna,hithunu deyak aran kanna one baduwak or dress ekak ganna puluwan. Anna eka hadaganna mahansi weyan. Passr kasadayak nam badinna epa hadissi wela. Life eka puluwan taram enjoy karapan. Ekko thanoyama or nathnam thamunge level ekata galapena yaluwo ekek or dennek ekka. Wayasa 28 k welath api tawama thanikada life eka tawa fun eke gewanna one nisa.

    :( :(
    හ්ම්ම්
    Nothing to Say Too Late
    එන විදියකට බලනවා :sorry::sorry: