මගේ හිතේ තිබ්බ ගැටළුවක් උඹලාගේ මාර්ගයෙන් නිරාකරණය කර ගන්න ඕනේ කියලා හිතුනා.
මේක බොලද ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් ඒ ප්‍රශ්නය මට විතරක් ඇති වුන එකක් ද කියලා නම් මම දන්නේ නෑ,
සමහරක් වේලාවට මේ ගැටළුව උඹලාටත් ඇති වේලා ඇති.
මේකයි සීන් එක මෝටර් බයිසිකල් වලින් ගියර් බයික් තියෙනවා නේ. ඒ වගේම ගියර්...