1. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    ඒවා ඒ තරම් ලොකු වරදක් නෙවෙයි මචන්. කොල්ලෙක් වුනාම ඕවා බලන්නේ නැති එකෙක් හොයා ගන්න නැති තරම්.. ඒක කාලයාත් එක්කම නිකන් ම නැති වේලා යයි.
  2. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    මටත් වේලාවකට හිතෙනවා. මම ඉක්මන් වුනාවත් ද කියලා.
  3. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    මම බදින්න කලින් ම කියලායි තිබ්බේ. ඇයි ඒක්කෝ ඒකි ඉදි එහෙම නැත්නම් යයි කියන මතයෙන්. ඒත් බැන්දාට පස්සේ පරණ කතා මතක් කරයි කියලා හිතුවේ නෑ මචන්.
  4. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    අපෙන් දන්න තරමින් වැරැද්දක් නැති හින්දා. බණින්න කිසිම දෙයක් නැති කමටයි පරණ කතන්දර ඇදලා අරන් කියවන්නේ රණ්ඩුවක් වුනාම. ඒක හැම කෙල්ලෙක් ගේම ගුණාංගයක් කියලා නම් දැනන් හිටියේ නෑ.
  5. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    මම කැමති නෑ මචන්, කරපු කියපු දේවල් කියලා පෙන්නන්න. ඒකිගේ දැකපු හොද ඇවිත් ඒකි සුහදව හැමෝමත් එක්ක ඉක්මනින් ම මිත්‍රත්වයක් ගොඩ නගා ගන්න දක්ෂ කෙල්ලෙක්. ඒ වගේම. හැම දෙයක් ම දන්න කියන චරිතයක්. ඒ වගේම සංවේදි චරිතයක්. ඒ හින්දායි මම කැමති වුනේ. ඒකි දන්නවා මම ඒකිට කැමති වෙන්න හේතුව.
  6. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    උඹ කියන කතාව හරි. ඒත් ෆන් එකට ලව් කරනවා නම් කමක් නෑ. මම බැදලා බං ඉන්නේ. ඒකයි අවුල.
  7. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    හිතා ගන්න බෑ බං, උඹත් ඉන්නේ මගේ බොට්ටුවේමයි. ඒත් මම විදපු දුක නම් මම හිතන්නේ නෑ, උඹ අත් දැකලා ඇති කියලා. උඹ බලනවා වෙන්න ඇති මොනවාද ඒ තරම් ලොකු සීන් එක කියලා. ඒ ගැන මම වෙනම ත්‍රේඩ් එකක් දාන්නම්. හැමෝගේම දැන ගැනිමට. මම මේ මොහොතේ ඉන්නේ ගෙදර. දැන් ත්‍රේඩ් එකක් දාන්න ගියා නම් ලොකු කේස් එකක් වෙයි.
  8. ||K~E~M~I~T~H||

    Iphone

    අනික බං, ස්ටක් වෙන කේස් මොනවාත් නෑ, ෆෙක් ඇප්ස් ගැන ආය බය වෙන්න දෙයකුත් නෑ.
  9. ||K~E~M~I~T~H||

    Iphone

    :yes:
  10. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    මට එකී කිව්වාත් එකයි නැතත් එකයි. ඒත් මට ඕන වුනේ, මම නිදොස් වෙන්න. ඒත් ඇත්ත කියලා චාටර් වෙන්න වෙයි කියලා නම් මම හිතුවේ නෑ.
  11. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    අන්න උඹ ඕය කියපු සිතුවිල්ල හේතුවෙන් තමයි මගේ හිතේ තියෙන හැම දෙයක් ම හෙළි කලේ. ඒත් අන්තිමේදි මම කලේ වැරැද්දක් කියලා මටම දැන් වැටහිලායි තියෙන්නේ.
  12. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    උඹේ කතාව හරි. අනික මචන්. කොච්චර හොද කලාත් වැඩක් නෑ, ඒවා වල වටිනාකම ඒ මොහොතට විතරයි. අනික බං, ෆිට් එකේ විහිළුවක් එහෙම කරගෙන ෆන් එකේ ඉදි. එක පාරටම හෙණ ගැහුවා වගේ මොනවා හරි කේස් එකක් අදි. මගේ ජිවිතයේ මම විදපු නැති දුක් කන්දරාවක් තියෙනවා මචන්. ඒ ගැන මගේ වෙනම ත්‍රේඩ් එකකින් බලාපොරොත්තු වෙන්න.
  13. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    මට දැන ගන්න ඕනේ, මචන් හැම කෙල්ලෙක් ම මේ මතයෙන් ම ද කටයුතු කරන්නේ කියලා.
  14. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    ඒකි දන්නවා මම ලස්සන අගයන කෙනෙක් කියලා. ඒ හින්දා ලස්සන කෙල්ලෙක් ලගින් ගියාත් ඒ දේ මේ කෙල්ලට දිරවන්නේ නෑ.
  15. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    උඹේ කතාව හරි. පොඩි රණ්ඩුවක් ගියාත් ඒ දේවල් කියාගෙන දගලනවා. ඒ කෙල්ලොත් එක්ක සම්බන්ධයක් තිබ්බාත් අවුලක් නෑ, ඒ වගේ කතාවක් කිව්වාට. අනික මොනවා හරි දැක්කාත් කමක් නෑ. ඒ සම්බන්ධය ගැන කියාගෙන ප්‍රශ්නය දුර දිගට ගෙනියන්න උත්සහ ගන්නවා.
  16. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    මම කිව්වා බං, ඒකයි අවුල. ඒත් දැන් නම් ඒ කනෙක්ෂන් මොනවාත් නෑ, ඒ හින්දා නේ මගුල මම කිව්වේ.ඒත් මොනවා හරි පොඩි රණ්ඩුවක් ආවාම ඒ කෙල්ලොන්ව ගාවාගෙන එක එක දේවල් කියනවා. එපා වෙනවා ඒ වගේ වේලාවල් වලදි.
  17. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    අවුලක් හිතන්න තරම් දේවල් නම් වුනේ නැති තරම්. ඒ හින්දා හැම දෙයක් ම එළි කලා.
  18. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    ඔව්, බරපතල වැඩ නම් මොකුත් කරලා නෑ. ඒත් ඒවා තියාගෙන මොනවා හරි අමනාපයක් වුනාම ඒ දේවල් කියලා පෙන්නනවා. එතකොටයි එපා වෙන්නේ. මොන මගුලක්වත් කරන්නේත් නැතිව මේ වගේ කතා අහන කොට.
  19. ||K~E~M~I~T~H||

    උඹේ~කෙල්ලට

    ඔව්, ඇත්ත බං. මටත් තේරුම් ගියේ පරක්කු වේලා. මමත් බැදලා ඒත් මම ආශ්‍රය කරන කාලේ කියපු කතා දැන් එළියට ඉස්මතු කරලා පෙන්නන්න උත්සහා කරනවා. ඒ වගේ වේලාවල් වලදි තමයි එපා වෙන්නේ.

    No contents