අපේ අම්මා චැනල් පුත්තරයා වරෙන්

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේ මනුස්සයා කියන ඒවා තේරෙන්නේ නැත්තේ මට විතරද බං? මට කොච්චර බැලුවත් කියන දෙයක් තේරෙන්නේ නැහැ.

    brain-exe-error-error.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ඊයේ පෙරේදා තිබ්බ සම්මාන සීන් ඒක ෆෝකස් කරලා මේ මනුස්සයා ලව්ව කොස් ඇට බාවල වගේ. අනික් චැනල් වල උන් මාර්කටින් වලට මේ මෝඩ මනුස්සයාගේ උද්දච්චකම යූස් කරල කියල හිතෙනවා වැටිලා තියෙන තිබ්බ පෝස්ට් ටික දැක්කම. මාත් නූලක් දැම්ම සම්මාන සීන් ඒක දැනගෙන හිටියා නං දාන්නේ නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඊයේ පෙරේදා තිබ්බ සම්මාන සීන් ඒක ෆෝකස් කරලා මේ මනුස්සයා ලව්ව කොස් ඇට බාවල වගේ. අනික් චැනල් වල උන් මාර්කටින් වලට මේ මෝඩ මනුස්සයාගේ උද්දච්චකම යූස් කරල කියල හිතෙනවා වැටිලා තියෙන තිබ්බ පෝස්ට් ටික දැක්කම. මාත් නූලක් දැම්ම සම්මාන සීන් ඒක දැනගෙන හිටියා නං දාන්නේ නෑ.
    agree
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,815
    113
    එලකිරි හන්දිය
    නියමයි..හොර ඩොක් ජෙප්පෝ මොන මඩ ගැහුවත් මේ ගෑණු කෙනා තමා සුපිරියටම උයන්නේ..

    හොර ඩොක්කු ගෑණු ගැන හෑලි ලියන්න කාලේ කන නිසා තමා ලංකාවේ ලෙඩ්ඩු මැරෙන්නේ..
    මැක්කගේ කතාව මතක් උනා.
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    මේ negative marketing පාරක් යන්නෙ. දැන් ඔය channel එක බලපු නැති එකත් ඒක ගැන දන්නවනේ. අපේ අම්මා Keyword එක Hit වෙනවා කියලා උඹලට හිතෙන් නැද්ද?.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113

    මම මේ වීඩියෝ එක කවුරුහර් දානකන් හිටියේ මේක කියන්න .
    මේ වීඩියෝ එක හොදට බලන්න
    අපේ අම්මගේ ගොඩක් වීඩියෝ තියෙනවා
    රෙසිපිස් තියෙනවා එත් කාම හදද්දී කිසිම කොලිටි එකක් නෑ
    හොදම උදාහරණය මේ වීඩියෝ එකේ කොමොදු ගෙඩිය අත්වල ගාගෙන තමයි කපන්නේ .
    මෙයාගේ ගොඩක් ඒවගේ මෙහෙම හැමතැනම උලා ගන්නවා පිටට වැටෙනවා කිසිම පිරිසිදු කමක් නෑ ..

    එත් අනෝමා ඇන්ටි එහෙම නෑ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මටත් හිතෙන්නෙ ඇටෑක් සීන් එක නම් තියෙනවා ඇති.

    සමහරු ආතල් එකට අවුස්සනවා ඇති. තව චැනල් එක වට්ටන්න උවමනාවට කරනවාත් ඇති. අර සම්මාන දුන්න එකත් මට නම් පේන්නෙ ඇරියස් එකටම කරපු වැඩක් වගේ.

    කොහොම උනත් මේ මනුස්සයට ඔව්වා තේරුම් ගන්න පුලුවන් වයසක නෙමෙයි ඉන්නෙ. ඔය වයසෙදි පොඩි දේටත් තද වෙනවා. සේරම දන්නවා කියලා හිතනවා.
    සම්මාන නම් පකටද බන්. වීඩියෝ එක කරා Yt දැම්මා. මිනිස්සු බැලුවා. සල්ලි ගත්තා.

    සම්මාන නම් මවන්න බැරිද.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කලින් video එක දාද්දි කිව්වේ දැන් එයාගේ චැනල් එකට sub 2.9M වෙන්න යන්නේ අර කොල්ලට 5M ඇවිත් කියලා.
    අද බලද්දී මෙයාට තාම 2.9M නෑ . අරුට මාසෙට තව මිලියන් බාගයක් අලුතෙන් sub ඇවිත් 5.5M ..
    විහින් කරගන්න වැඩ.

    8IZ7Br4m.jpg
    ctYSbWrm.jpg


    uta godak yanne indian subs bn.. anika cooking karanne godak ganune... ithin geniyek tawa geniyek ge ekak sub karanawata wada kollek ge ekak subs karanwa.... specially kello .... and teens..

    mam hithanne dan oya ape kiyana channel akata mulu lankawe ma un subs karala aththe cooking intrest thiyena... tawath subs ganna baa loku growth speed ekakin kalin wage.. dan karanna ona wali nawatthala quality production ekak karana 1 tamai...
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අර ගෑනි මේක ගැන නේද කියවන්නේ ?
    කුහක ගෑනි.

    znQWoUX.jpg
    ඔය පොටෝ එක ගහල ටිකකින් අනෝමක්ක කාටද මංද කිව්වලු ඕකගෙ ඇටෙත් එක්කම පලන්නයි තිබුණෙ කියල 😅
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අර කොල්ලගේ චැනල් එකේනම් ඇති හුම්තක් නෑ. ඌ කැරට් අල වට්ටක්කා ගෝවා ගෙඩි උඩ දදා මොකක්ද හුම්තක් කරනවා. ඒවා බලන එවුනුත් මොන ආතල් එකක් ගන්නවද මන්දා. මේ ගෑනි නම් උයන්න හරි කියලා දෙනවා. උයන එකෙක්ට වැඩක් ගන්න පුලුවන් මේ ගෑනිගේ චැනල් එකෙන්. ලගකදී ඉදන් මේ ගෑනිව එක්කෝ කවුරුහරි ෆෝර්ම් කරනවා නැත්තන් මොකක් හරි ලෙඩක් තියෙනවා. විහින් පුම්ක දී නසිනවා මේ ගෑනිනම්. අපරදේ ඉතින් චැනල් එක. මේ වලිය ලගදිම පාර්ලිමේන්තුවත් යයි. සජියා මේ ගෑනිගේ පැත්ත අරන් කතා කරත් පුදුම වෙන්න දෙයක් නෑ. තව ටිකක් ෆෝර්ම් කරොත් චන්දෙත් ඉල්ලයි. මේකේ මේ ගෑනිගේ පුතා ඉන්නවනම් අම්මව පෙන්නපන් ඉස්සෙල්ලා dr කෙනෙක්ට. චැනල් එක පැත්තකින් තියලා අම්මව ගොඩ දාගෙන ඉදපන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    @allrights ට ගහන්න ඕන ඒ ගෑනිට මොනටයිස් කරන හැටි කියලා දුන්නට.

    අපි කතාවක් යවමු @allrights ම තමා මේ විව්ස් අඩු කරන වැඩේ පිටිපස්සෙ ඉන්නෙ කියලා 😱🫢
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අර කොල්ලගේ චැනල් එකේනම් ඇති හුම්තක් නෑ. ඌ කැරට් අල වට්ටක්කා ගෝවා ගෙඩි උඩ දදා මොකක්ද හුම්තක් කරනවා. ඒවා බලන එවුනුත් මොන ආතල් එකක් ගන්නවද මන්දා. මේ ගෑනි නම් උයන්න හරි කියලා දෙනවා. උයන එකෙක්ට වැඩක් ගන්න පුලුවන් මේ ගෑනිගේ චැනල් එකෙන්.

    අනිවා..:yes: