1. xengine

    ජැක්සන් අයියාට මොක් සුව පතමු.

    මෙතන පැතුවා කියල නම් වැඩක් වෙන්නේ නැහැ. අකිලට msg එකක් දාල කියපන්.
  2. xengine

    රෑට වැඩ කරද්දී මොනවද කන්නේ බොන්නේ?

    රටකජු කෑවම මහත් වෙනවා බන්.
  3. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    අර පැරෂුට් එක හින්ද බන් පට්ටම කන්ටෝර්ල් එකකුත් නැහැ. පැරෂුට් එකට වෙඩි තිබ්බත් ඇති පතබෑ වෙන්න.
  4. xengine

    ලෝකයට පුරසාරම් දොඩා හොම්බෙන් ගිය "මොසාඩ්"

    මට නම් හිතෙන්නේ මයිත්‍රී වික්‍රමසිංහ තමයි පස්සෙන් ඉන්නේ කියල.
  5. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඇත්තට බන් බලපන් ලෝකේ රටවල් තියන තැනයි ලකේ පංකාව තියනය තැනයි. හමාස් කාරයෝ ඔය රොකට් 5000 ලකාව දිහාට ගැහුවා නම් මේ වෙද්දී ලංකාව ආවාටයක් වෙලා. 2500 අතීතය කබල් ගගා ඉන්නවා ඉතින්.
  6. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    කව්රු හරි තිස්ස අත්තනායක සපෝර්ට් කරන්නේ කාටද කියල හොයල බලල කියපල්ලා. හිත හදාගන්න දැන්ම.
  7. xengine

    තරෑෂි ඇමරිකාවට

    ඇත්තටම හොඳයි උන්ට යන්න පුළුවන් නම්. ලද සැනින් මේ කරුම දුපතෙන් පැනගන්න ඕනේ. නැත්තන් අපරාදේ කාලකන්නි වෙලා යනවා. ඔය දුවන දිවිල්ල හැමදාම දුවන්න පුළුවන් එකක් නෙවෙයිනේ.
  8. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    ඇයි එක විතරද! පොඩි ළමයි ටිකක් ගෝල ෆේස් ඇවිත් 69ලක්ෂයක් චන්දෙ දීපු ජනාධිපති එකෙක් එලවලම දැම්මේ. එච්චර හිතන්න එපා. ටෝක් විතරයි
  9. xengine

    මහින්ද නායකත්වය අතහරී.. පොහොට්ටුවට තරුණ නායකයෙක්.. මහින්ද පරමාදර්ශී නායක….

    ජේෂ්ට නායකත්වයට මහින්ද එනවා තරුණ නායකත්වයට නාමල් එනවා. සරලයි.
  10. xengine

    ගාසා ඉතිහාසයෙන් - ඊශ්‍රයලය පතාක යෝධයෙක් කල "දින හයේ යුද්ධය"

    මචන් පට්ට.කොනක ඉඳන් දාපන්කෝ සින් එක.
  11. xengine

    අලුත් බස් එකකට එළකිරි එකේ ලෝගෝ එක use කරාට කමක් නැද්ද?

    එළකිරි පැටික්කි නෙවෙයි ගොන් වැස්සි කියල දාපන් බස් එකට.
  12. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    උඹ කියනව නම් ඇත්තක් ඇති. අත්දැකීමුත් තියනවනේ උඹලට නේද. මීඩියා වලින් පුම්බපු උන් පැනල ගිය හැටියි හමුදා බංකර් අස්සේ හිගින් හැංගිලා හිටිය එව්වයි ගැන එහෙම නේද ?
  13. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    අව්ලක් නැහැ බන්. උන් අල්ලා හුවක්බර් කිව්වා මරුන! උටත් සතුටුයි ගෙවල් වල මිනිස්සුන්ටත් සතුටුයි. සරලයි.
  14. xengine

    හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

    මන් නම් කියන්නේ බන් දැන් මේ යුද්දේ පොඩ්ඩක් පැත්තකට තියල ලංකාවේ මැච් එක බැලුවොත් මොකද? අපේ උන්ට වඩාගන ගහල දැන් අන්න දෙකට නමල පුකේ අරින සින් එකක් වගේ තියෙන්නේ බන්. සිකේ!
  15. xengine

    Bhanoob x Dhammika Perera - DP Education partners with Rooster

    ධම්මිකය කොන්ඩේ හිටෝලද බන්? මොකක්ද වෙනසක් තියනව නේද ?

    No contents