1. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    මචන් උබ මැරි මැරි ඉපදෙයි බන් එකී පොන් එකේ ඉන්නවා දකිද්දී :( බැරි වෙලාවත් e හොතබුව ඔෆිස් එකට ඇවිත් එකී එක්කන් යන්න දාන්න අවොත් අප්පා මේ උබට තියන හොදම වැඩේ ඔෆිස් එකෙන් අයින් වෙයන් මට ඕනි නම් කියන්න පුළුවන් ඕකත් මොකද්ද ඔෆිස් එකේ ඉදපන් අතල් එකෙ කියලා එත් එහෙම කරන්න බැ කියන එක මන් හොදට දන්නවා :(
  2. hacker T

    මරිසි වැඩ - II

    හා ලබ්බයියේ :love::dull:
  3. hacker T

    HI !

    හායි..
  4. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :rolleyes::rolleyes::rolleyes: අපරාදේ මේ කලේ උනානම් සෙට් වෙලා බොන්න තිබ්බා :dull:
  5. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    අහපන් අනුන් හිතන් එක නෙවේ වැදගත් අපේ හිත හදාගන්න එක එක ටොපි කනවා වගේ ලේසි නැ මට දැන් ඔය දුක හොදට තේරෙනවා :dull::(
  6. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    මට මේ love කියන එකනම් දැන් ශික් අප්පා හැමෝටම පුදුම වේදනාවක්නේ දෙන්නේ අනේ මන්ද බන් හොදම දේ උබ ඔය ඔෆිස් එකෙන් අයින් වෙයන් නැත්තම් ඒකිගේ වෙඩිම කිව්වා දවසට උබ අනිවා ලොකු පිස්සුවක් ඔෆිස් එකේ නටනවා කොච්චර උපදෙස් දුන්නත් මට තේරෙනවා ඔය වේදනාව e නිසා දැන්ම වෙන ඔෆිස් එක්කට try කරන්න :( ඇත්ත...
  7. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :angry::angry::angry::angry: ඒවා කොහෙද
  8. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :baffled::no::no::no: ඔයා කොහොමද ට්‍රේඅඩ් එකට නොයා ඉන්නේ ඒවා බලාගමු අර බතල නර්ස්ට කියලා දෙනවා හොද ඉන්ජෙක්ෂන් එකක්
  9. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    අවුලක් ගන්න එපා ;) එයා කියන එක ඇත්තනේ බන් අපි දොසත්රලද :sorry::sorry: මන් කිබුලගේ ක්ලිනික් එකේදී තමා අර කනට දාන එක දාලා මගේ හාර්ට් එක ඇහුවේ :cool: දන්නා කියන කෙනෙක් කියන දේ අහමු :yes:
  10. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    එක තමයි මටත් දැන් හිතුනේ පොර මොනවහරි අවුලෙන් ඉන්න ඇත්තේ ඇත්තටම සේම කර වෙනවා කියන්නේ මොකද්ද පිරිටෝන් ගත්තාම වෙලෙන එකද :sorry: නැත්ටම් මොකද්ද :sorry::sorry:
  11. hacker T

    කුරුලෑ කඩනවද?????????

    අම්මෝ එළකිරි ට්‍රේඅඩ් එකක් රේප් added :)
  12. hacker T

    කාටද කැමති???? දැන් දීපල්ලකෝ උත්තර

    A හොදයි ජිගිය ජිගිය දාන්න B හොදයි එත් තනි වෙලා ඉන්න දුපතේ කතා කරන්න කව්රුත් නැතුව තනි වෙලා :( අපා දුකක් විදින්න වෙන්නේ :(
  13. hacker T

    Fast And Furious 7 (2015) Full Movie Online Watch

    මාත් එනකම් ඉන්නේ :cool: අවගමන් මටත් ලින්කුව දියන් :cool:
  14. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    gahanna pluwan but jiwithe wadi kal na හෙම්බිරිස්සවකින් උනත් කෙලවෙනවා අනික එහෙම තියෙධ්ධි ගැහුවොත් බඩු එක පැතිරෙනවා :( අනාරක්ෂිත ලිංගික හැසිරීම් ඔබගේ ජීවිතය විනාස කරයි එක් සහකරුවෙකුට හෝ සහාකාරියකට සිමා කරන්න ;)
  15. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :sorry::sorry::sorry::sorry: එක එච්චර ගණන් ගන්න එපා බන් අපි අපිනේ ඔය හිතා මතාම තරහා ගස්වන්න වූ හිත හොද එකා අවුලක ගන්න එපා මචන් :yes:
  16. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    hmm මාත් අහලා නැ බන් :( මටත් සේම hvda මන්දා
  17. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :frown::frown::frown:

    No contents