මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සර මතක ඇතිනේ මොස්කිටෝ බයික් ආව අලුත...
    මගේ යාලුවෙක්ටත් එකක් තිබුනා...
    අපි දවසක් ගියා බන ගෙදරක....
    බයික් එකේ ගියේ...
    ඉතිං බන ගෙදර ඉඳල, එදා රෑ උන නිසා අපිට එහෙම ඉන්න කිවුව..
    ඉතිං පස්සෙන්ද දානේ තියෙන නිසාත් අපි එහෙ හිටියා....
    එහෙ ගෙදර අන්කල් කෙනෙක්ට මහා රෑ යන්න ඕන උනා ගෙදර ගිහිං එන්න....
    ඉතිං මගේ යාළුවා ඒ වෙද්දී හොඳටම බීල හිටියේ..
    ඒ නිසා මම බයික් එක අරගෙන ගියේ...
    ලයිසන් හෙල්මට් ඕන නැහැනේ...
    අන්කල් කාරය බයික් එකේ පිටිපස්සේ වාඩි වෙලා ගියේ...
    ටික දුරක් යද්දී මතක් උනේ බයික් එක රිසව් දාල කියල...
    ඒ නිසා තෙල් ටිකක් ගහගන්න ෂෙඩ් එකක් ලඟට ගියා..
    තෙල් ගහනකම් ඉවසිල්ලක් නැතිව හිටියේ....
    අන්කල් දාල ඇවිත් බන ගෙදර ඉන්න කෑලි ටික බල බල ඉන්න ආසාවේ....
    ඉතිං තෙල් ගහල ඉවර උනා...
    බයික් එක සුපුරුදු පරිදි ඉස්සරහට යනවා...
    පාර ටිකක් කළුවරයි...
    වහින්නත් වගේ...
    මම හිතට ටිකක් බය වගේ දැනුන නිසා අන්කල් එක්ක කතා කර කර ගියේ...
    ඒත් මම කතා කලාට මේ යකා උත්තර දෙන්නේ නැහැනේ...
    මාව වදයක් වෙලා වෙන්න ඇති කියල හිතල මමත් කතා කර කරම ගියා....
    කොහොම හරි ගේට්ටුව ළඟ බස්සල, කලුවරේම යන්නම් අන්කල් කියල මම අයිත් හරවාගෙන ආවා....
    ගියාට වැඩි වේගෙන් මම එනවා....
    ෂෙඩ් එක පහු වෙනකොට ෂෙඩ් එකේ එකෙක් මට අත වනනවා...
    මමත් හෝන් එක ගහගෙන ආව....
    මම කොහොම හරි බන ගෙදර ඇවිත්, වාඩි වෙලා විනාඩි කිහිපයකින් ගේ ඇතුලේ ඉඳල ආව කෙල්ලෙක් අහනවා ,
    අයියේ අපේ තත්තව ගෙදරටම එක්කන් ගියාද කියල....
    ඒ කෙල්ල එක ඇහුවේ හිනා වේවි...
    මට ටිකක් අවුල් වගේ නිසා ඇහුව ඇයි නංගි එහෙම ඇහුවේ කියල...
    එතකොට මට ෆෝන් එකක් දුන්න කෝල් එකක් කියලා....
    බොල වේ@ කොල්ලෝ, තෝ මාව ෂෙඩ් එකේ දාල කොහෙද ගියේ ප$යෝ...
    කියල එහා පැත්තෙන් හුරු පුරුදු කට හඬකින් ගුණ කථනය කරනවා....
    බලද්දී අර යකා තෙල් ගහන ටිකට බැහැල ගිහිං චු කරන්න....
    මම හිතුවේ මම යද්දී බයික් එකේ කියලා...
    ඒ විතරක් නෙවි ගේට්ටුව ළඟ නවත්තල ගුඩ් නයිට් අන්කල් කියල තියෙන්නෙත් තනියම...
    ෂෙඩ් එක පහු කරගෙන එද්දී අත වනල තියෙන්නේ අන්කල්...
    නිකන් නෙවි මාව නවත්වන්න හිතාගෙන අත වනල තියෙන්නේ...
    මමනේ ඉතිං හෝන් එක ගහගෙන ආවේ...
    ඒ පාර වෙන එකෙක් ගිහිං අන්කල් එක්කගෙන ආව...
    ගෙදර හිටපු සේරටම මැරෙන්න හිනා අන්කල් දැක්කම...
    අන්කල්ට මාව දැක්කම නයාට අඳු කොළ දුන්න වගේ.....
    අන්තිමට හැමෝම කිවුවේ නොබීපු මට වෙරි කියලා...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    හා ලබ්බයියේ :love::dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,496
    113
    ගග අද්දර

    ආවා ආවා ලබු මරුසි ආවා
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :confused::confused::love::love::love::love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නොබිව්වට වෙන මොකවත් කරලද හිටියෙ ඔච්චර සිහිය විකල් වෙන්න
    :rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :P
    uncle ge gewal danagatte kohomada uncle nathuwa
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P
    uncle ge gewal danagatte kohomada uncle nathuwa

    යන ගමන් මග දිගට කතා කර කර ගියේ බන්...
    ඒ නිසානේ මම හිතුවේ ෂෙඩ් එකේ ඉඳල එද්දී, මාව ඇනයක් වෙලාද දන්නේ නැහැ කතා නොකරන්නේ කියලා...
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    ඔන්න මචන් මම කියන්න යන්නේ මරසියක් නෙමයි මට උන හුට්ටප්පරයක් අපේ ඉස්කෝලේ නිවාසාන්තර උත්සවයක් තිබ්බ අපිත් ඉතින් ඉන්නේ ඕක එනකන් තමා මොකද අල්ලපු වත්තේ වැවර බොන්න...ඉතින් මමත් උන්න ඔය අනන් මනන් තරග වලට යක්ගුලිය වචනේ ලියවෙන්නෙත් නැ,,, යගුලිය විසි කිරීම තිබුන හැමෝම ගැම්ම් අරන් විසි කරනවා කෑ ගහල...ඔන්න ඉතින් මගේ වාරේ මමත් ලෝක අමාරුවෙන් උස්සගත්ත එදාම තමා ඕක ඉස්සුවෙත් ඔන්න ඉතින් පද්දල පද්දද එකයි දෙකයි තුනයි කියල දානකොටම බරස්...ගාල පඩයක් ගියා වැඩේ කියන්නේ පඩේ පවර් එකට මම තමා එක බලු සිද්දිය උනේ බන් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම බඩ අල්ලාගෙනහිනා අ මදිවට හු කියනවා මට ඉතින් පොලව පලාගෙන යන්න හිතුන අවොලක් නැ තව පඩයක් ඇරලා මට නෙමයි වගේ මම අවාඑදා ඉදල මට කියන්නේ යග්ගුලි පඩය කියල බන් ඔන්න ඔහොමයි උනේ වැවර කඩන්න ගිහින් උන හුට්ටපරේ පස්සේ කියන්නම්

    ලබ්බ නැ බන් එපා වෙනවා
     
    • Like
    Reactions: .::J@S::.

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    මේ අපේ පැත්තේ කත්තඩ් මහත්තයකුට වෙච්ච සින් එකක් පොර දවසක් කොඩිවිනයක් කපන්න ගිහින් ගෙදරකට පොර කොඩිවින වින කපන්නේ දෙහි වල දමල ඔන්න ඉතින් පොර දෙහිටිකට මතුරලා දෙහි ටික වල දමල වත්තේ හතර කොනේ ඕක බලන් හිටපු පොරක් දෙහි ටික උස්සල වලවල් හතරටම බොක දාල වහල....කත්තඩ් මහත්තය මතුරලා ඉවර වෙලා දෙහි කපන්න සෙට් උනාලු පොර ගිහින් වල දාපු දෙහි ගොඩදනවලු එකපාරට අමුතුවට අහු උනාලු බලනකොට බොක අතසේරගේම ගැවිල පොර කොඩිවින කැපිල්ල දමල ගහල රැම ගෙදර ඇවිත්
     
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැමදාම මෙවුව මෙහෙම කියන්න ඕන නැහැ....
    හැම කොල්ලෙක්ටම කෙල්ලෙක්ට වඩා කොලු කාලයක් තියෙනවා.....
    ඒ කාලේදී තමයි කරන පිස්සු වැඩ කරන්න ඕන...
    ඉස්කෝල කාලේ, පන්ති යන කාලේ, යාලුවෝ එක්ක ට්‍රිප් යන කාලේ....
    ඒ කාලේ අයිත් එන්නේ නැහැ...
    ඒ නිසයි මම කරන්න පුළුවන් දේ මගේ විදියට කරලා ගන්න පුළුවන් සුළු ෆන් ගත්තේ...
    ඒ ගන්න බැරි වෙච්ච ගමේ හිපාටුවෝ ඉරිසියා කරන එක සාමාන්‍ය දෙයක්...
    කෙල්ලෝ කොල්ලෝ වෙලා,
    ගෙදර ඉන්න කොල්ලව කෙල්ලෙක් වගේ ගේ මුල්ලට කරලා හදල තියෙන්නේ...
    එකට මම මොනවා කරන්නද....
    උන්ට මැජික් වගේ මම මේ දාන මරිසි වැඩ...
    කරන්න හිතල වත් නැහැ උන්....
    පවු වැඩේ....
    රෙප් අයිත් කපල, මම කියන්නේ බොරු කියල....
    තමන්ගේ ජිවිතේ අයිති අනුන්ට නෙවි,
    තමන්ගේ ජිවිතේ අයිති තමුන්ට...
    ඒ ගෙවන ලයිෆ් එක ගෙනියන්න ඕන තමන්...
    තමන්ට ඕන විදියට....
    රෙප් කපපු එවුන් ගැන තරහක් නැහැ...
    දුකයි...
    ඇයි උඹල ගෑනු වගේ ගෙවල් වල හැදුනේ කියලා...
    උඹල අනේ මන්ද...
    තව දුරටත් එහෙම ඉන්නවා කියන්නේ අන්තිමට බැන්දට පස්සේ හුඹහෙන් අල්ලලා එලියට ඇදල ගත්ත වගේ තියේවි....
    මේකට තව කපාවි...
    කමක් නැහැ...
    අඩු වෙනවට වඩා මට ලැබෙනවා...
    කලින් එකෙක්ට බැන්න කියල රිදිලා දුවගෙන ඇවිත් හෙන විකාරයක් කළා...
    තව ෆේක් හදාගෙන ඇවිත් ජාතිය අමතාවී...:lol::lol::lol:
     
    • Like
    Reactions: The_Killer

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1000 post
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited: