1. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :dull::dull::dull: මාත් බැලුව හිරගෙවල් බිදින සිරිස් එක එකේ ලව් සින් යනකොට අම්මපා එත් ඉතින් ඇඩුව කියලා එනැවදා නැනේ මාත් ඔහේ ඉන්නවා බන් ;)
  2. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    තවම උබ ආදරෙයි බන් දැන් උබට තියෙන්නේ ලැජ්ජාවක් ඔය වෙච්ච දේ නිසා දැන් එකී හොදද නරකද කුහකද නැද්ද නෙවෙයි ගිහිල්ලා ඉවරයි ඉතින් යන්න දීලා හිටපන් අපි ඉස්සරහ අඩපන් ඕනි නම් සෙට් වෙලා බොමු හැබයි ඒකිට පෙන්වන්න එපා නිකන් වත් එකී සතුටින් ඉන්නවනේ කියලා සතුටු වෙයන්
  3. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ඇයි තව හිතෙන්නේ නැද්ද එකී යන්න ලං වෙලා හැසිරුණ විදිහ රවට්ටපු විදිහ :baffled::baffled: හොයාගෙන ගිහින් අරුන් දෙන්නටත් වෙඩි තියලා ගෙදර උන්ටත් තියලා එන් හිතෙන්නේ නැද්ද කියපන් :dull:
  4. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :rolleyes::rolleyes::rolleyes: ඇයි යකෝ අවුල් මුකුත් දෙයක් කිව්වද :dull:
  5. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    මන් හුනා කිව්වා වගේ කියන්නම් උබ මේ වෙලාවේ මේක බලන්න අවේ එකී මතක් වෙලා දරාගන්න අමාරුම වෙලාවේ :baffled::dull:
  6. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :cool::cool::cool::cool::cool: මේ ටිකේ වෙන්නේ ඔක්කොම නරක දේවල් වගේ පෙනෙයි උබට ;) ගණන් ගන්න එපා ගනන් ගත්තත් කරන්න දෙයක් නැ :baffled::yes:
  7. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :rolleyes::rolleyes: ඔව් ඉදලා හිටලා එන්න කියලා කතා කලොත් :baffled::baffled: කොටු පනින්න :rofl::rofl:
  8. hacker T

    නුවර ගාමෙන්ට්

    ගාමන්ට් කැල්ලකට ටෝක් කරන්න නේද
  9. hacker T

    ගලක් උඩින් මලක් තියල ගල් මල කියපන්... උඹේ නංගි මට දීල මස්සිනා කියපන්.....:yes:

    ගලක් උඩින් මලක් තියල ගල් මල කියපන්... උඹේ නංගි මට දීල මස්සිනා කියපන්.....:yes:
  10. hacker T

    මරණය... පැමිණි පසු මේ ජිවිතයෙන් සමු අරන් මට යන්න වෙනවා.. එය අද වෙයිද හෙට වෙයිද කවදාද කිමට...

    මරණය... පැමිණි පසු මේ ජිවිතයෙන් සමු අරන් මට යන්න වෙනවා.. එය අද වෙයිද හෙට වෙයිද කවදාද කිමට නොහැක... සමහරවිට .. කිසිම කෙනෙකුට කියලා යන්න මට නොහැකි වෙයි... ඒත් අමතක කරන්නේ නැතිව මම ඔයාට කියනවා.. බොහෙ‍ාම ස්තුතියි.. මගේ ජිවිතයේ ආදරනීය කොටසක් වුනාට...
  11. hacker T

    අලියා මූදේ...

    12+
  12. hacker T

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    මෙහම්යි දැන් උඹට උකේ ඉඳන් ගූ ගාගන්නේ නැතුව ඉන්න ඕනී නම් වැඩිය අවුලක් නොපෙන්වා උඹ වෙන්දා වගේ හිටහන් මොකද වැඩිපුර අප්සට් ගැහුවත් අවුල් වැඩිපුර කූල් එකේ ඉන්නවා කියලා පෙන්නුවත් අවුල් :baffled:
  13. hacker T

    කුමක් යදිනුද නුඹ ? නොලැබෙනා පෙමකට යළිත් ලොබ නොබැඳ මම ඉකි ගසා නොහඬාම යන්න යමි නුඹෙන් මම...

    කුමක් යදිනුද නුඹ ? නොලැබෙනා පෙමකට යළිත් ලොබ නොබැඳ මම ඉකි ගසා නොහඬාම යන්න යමි නුඹෙන් මම වචනයකුදු නොදොඩන දිනෙන් දින දුක තනන ඔය නිහඬ බව නිතින කුමක් යදිනුද මගෙන රැවටුණේ හිතටයි තරාතිරමට නොවේ ගැවසුණේ පෙමටයි හිරිහැරට නම් නොවේ ඇමතුවේ සුවඳටයි කුණු කයට නම් නොවේ හිනැහුණේ ලබන්නයි සල්ලාලයකු නම් නොවේ
  14. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :rolleyes: :rofl:
  15. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    :rolleyes::rolleyes: හැමෝටම දොස්තරලා වෙන්නත් බැ හැමොටෝම රිදිලා වගේ වෙන්නත් බැ :cool:
  16. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    අර අපිට හොරෙන් බෙදා හරින දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන මිලදී ගැනීමටත් බාම් ගන්නත් :dull:
  17. hacker T

    ▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

    ඇයි මොකද උනේ :( සිම් විකුණන එක නවත්තලා වැඩේට බහිමු :baffled:

    No contents