ජපානය කියන්නේ ඉස්සර සිහලුන්ගේ නිජබිමක්..
අපේ මුතුන් මිත්තෝ අංගම්පොර ප්රැක්ටිස් කර කර ඉඳලා තියෙන්නේ ජපානේ..ඒ කාලේ එහෙ ජපන්නු අපි වහලුන් විදියට තියන් ඉඳලා තියෙනවා රා, ඒවා මේවා සප්ලයි කරගන්න...
අපේ සිංහල ජනකාය ජපානය අත ඇරලා මේ පුන්ය භූමියේ වාසය කරන්න ගත්තට පස්සේ එහේ වහල්ලු විදිහට හිටපු ජපන්නු...