1. kolavari

    Revenge Rape. ඇහැට ඇහැක්, හිලට හිලක්. 🐖

    වැලි කතරේ අව්වට කර වෙලා, සික් එක උපරිම ගහපු සෙට් එකක් එකතු වෙලා ලියපු එකක්...ඔතන ආගමක් නෑ..
  2. kolavari

    මාතර හෙද විදුහල විවෘත කිරීම සේවකයින් අතින්

    රනිල් පිරිමි ලමයින්ට පටි කපන්න දෙන්න හිටියේ
  3. kolavari

    ලපයගේ ජන පති වැටුපත් කෝටි 800 අරමුදලට බැර කෙරේ

    දෙනවද නැද්ද කියලනම් දන්නෑ..දෙනවානම් ඉතින් වැරදියිනේ බන්
  4. kolavari

    ලපයගේ ජන පති වැටුපත් කෝටි 800 අරමුදලට බැර කෙරේ

    වැඩට යන එන එක පුද්ගලිකයි කියලා සාමාන්‍ය රස්සාවක් කරන ඕන එකෙක්ට තේරෙනවා....උඹ ඕක පුන පුනා අහන්නේ මොකක්ද අරූගෙන්? :lol: අපිට රස්සාව කරන තැන යන්න එන්න ගෙවන්නේ නෑ... කොටින්ම රස්සාව කරන පැය 8 ඇතුලේ කන බොන එකත් පුද්ගලික වියදමක් කියලා දන්න එකේ, යන එන එක පුද්ගලිකද නැද්ද කියලා අහන එක ගොන්..
  5. kolavari

    රනිල්ට බඩු වගේ

    deshapluwonwa hire danne naa...:no: unwa allanath ba..ehema lesi wenne na owa track karanna oka thamai atthta... owata nemei,,,hora kanne nathuwa hariyata rata karanna NPP ekata deepalla...
  6. kolavari

    ශානි අබේසේකර යළි පොලිස් සේවයට!

    මූට ගෝටගේ කාලේ එලව එලව ගැහුවා නේ..මමත් හිතුවේ චාටර් පොරක් කියලා...මාලිමාවේ ආන්ඩුවක එහෙම ආයේ එනවා කියන්නේ අනිවා හොඳ පොරක් වෙන්න ඇති
  7. kolavari

    කෙලි පරිගණක සේල් ......

    ochara monawada bn owaye dagena gahanna thiyena games?? mama nam GTA vice city, san andreas, V wage ewa gahuwa,,echara thamai :lol: anith ewa nikan COD, Delta Force, IGI wage ewa thamai podi kale gahuwe :lol: me anthima tikata nam ithin 256MB Vga ekath athi :rofl:
  8. kolavari

    මේ මොකාටද බන් මුන් එන්න හදන්නෙ?

    Parliament eke hitapu untai, hitapu president and unta dena pension ehemath thiyenwada oke?? ehenam puduma wenna deyak naa
  9. kolavari

    මොරටුවෙ කවුද ඉන්නෙ

    එහෙම අවුලක් නෑ ඉතින් ..උකස් කරපුවා කිව්වට ඇත්තටම උන්ට විකුනපුවා වගේ තමා..උන් බලලා ගන්නේ.. උඹත් බලලා ගනින්.
  10. kolavari

    කයියනායක ඔන්න කරලම පෙන්නුවා !

    සුපිරියක්.... මාලිමාව නැත්තම් ඔය ටිකත් යන්නේ හොරුන්ගේ සාක්කුවට
  11. kolavari

    කොහොමද යකෝ ඒක වෙන්නෙ

    naggada? :lol: ubage oluwata oka awa kiyanne, mokak hari external factor ekakin umbe memory eka retrieve karaa kiyana ekane..nikanma ehema mathak wenna widihak nane nattham..ekko uba giya bus ekaka hari oya sinduwa dala thiyenna athi..natham kohen hari ahenna athi :yes: hithana ewa suggest...
  12. kolavari

    2025 - 5%

    :lol:

    No contents