සබන් හදමු
🌺🌺🌺🌺🌺
සබන් මිල ඉහල ගිය නිසා ගෙදරදීම සබන් හදා ගන්න විදිහක් කියලා දෙන්නම්කෝ. කැමති නම් විකුණන්නත් පුලුවන්.
ගෙදරදීම සබන් හදමු.
මිලියන ගානක් වටින බිස්නස් අයිඩියා එකක්.
ගොඩක් අය හෑල්ලුවට හිතන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය කරලා හදාගන්න පුලුවන් (මමත් මේ විදියට අත්හදා බැලුවා ) වගේම හොද...