1. ජමාල්

    ඔබ_කුමන_කාණ්ඩයේද

    07 ---->රට දිනවන්නේ ඔබේ වෙනසෙනි :):):):):)
  2. ජමාල්

    Iraj Comment Delete කරයි

    mokada kiyanne kollane... ???? :D:D:D:D:D:D
  3. ජමාල්

    Iraj Comment Delete කරයි

    :lol::lol::lol::lol: kunuharapa nam kamak nee ban... 2 thamayi delete karanne.. 1 hodayi..ekane awula... :rofl::rofl::rofl::rofl:
  4. ජමාල්

    Iraj Comment Delete කරයි

    ape ewun dala thiyena comment tikak ekata... :lol::lol::lol: තව 2ක ඉතුරු වෙලා තියනව delete කරපන් පුතේ හොයල 2 dapuwa delete karala mahansi athinee.bomuda seethala wathura weeduruwak Lmao, nikamata 2 daala comment kara........Winadiyak giye nehe iraj ge 2 bima watila... පව් බන් ඌ...
  5. ජමාල්

    Iraj Comment Delete කරයි

    https://www.facebook.com/irajw/photos/a.10150211741740134.445873.36305830133/10154937657410134/?type=1 ඔය ලින්ක් එකට ගිහිල්ල comment කරාට වැඩක් නෑ බන්.. 2 දාන හැම comment එකම delete කරනවා...දැන්ම ගිහිල්ල බලපල්ලා...පව් බන් හෙන ගේමක් දෙනවා කඩේ ගොඩ දාගන්න...
  6. ජමාල්

    2010දී_කියපු_කතාවක්

    2010දී_කියපු_කතාවක් 2010 දී SF පැරදුනාම කතාවක් ගියා ජිල්මාට් දාලා දින්නා කියල..අන්න එදා ඒ කියපු දේට මගේ මිතුරෙක් දුන්න පිළිතුර තමයි මේ..මිනිහ චන්දෙ දුන්නේ MRට.. ''උබල පිලි ගන්නේ UNP කියන ඒවා විතරනේ..පක්ෂ,පාට සලකන්නේ නැති ස්වාධීන මත දරන එවුන් කියන කතාව පොඩ්ඩක් බලපන්..උබල දකින්නේ එක පැත්තක්...
  7. ජමාල්

    Aiyo Sirisena can not speak English

    අනිවා මචන් මන් උබත් එක්ක එකගයි... :):):)
  8. ජමාල්

    Good liquor brands

    හොද ඒවා කියල වෙන් කරන්න නම් අමාරුයි..හැබැයි මට හොද සහ දැනට බීලා තියෙන විදිහට දාන්නම්.. 1. Jack Daniels ඒක තමයි No 1 :yes::yes: 2. Chivas Regal 3. Johnnie Walker මේකේ නම් ජාති කියහිපයක් තියෙනව කියල දන්නවා ඇතිනේ.. Blue Label එක ඇරෙන්න අනිත් ඒවා පාවිච්චි කරලා තියෙනවා.. (Red,Black,Green,Double...
  9. ජමාල්

    MY3 or MR

    මෙහෙමයි මචන් අපිට පේන කියන්න බැරි හින්දයි.. මේ යන විදිහ වැරදි හින්දයි අපිට තීරණයක් ගන්න වෙනවා..එතැනදී මන් අරන් තියෙන්නේ වැරදි අඩුයි කියල මට හිතෙන කෙනාගේ පැත්ත..මොකද මෛත්‍රීත් 100% හරි කියල කියන්න බෑ.. මෛත්‍රී ජනාදිපති වෙලා කරන විදිහ වැරදි නම් එදාටත් අපි විරුද්දව නැගිටින්න ඕනේ..ජනතා පරමාධිපත්‍ය...
  10. ජමාල්

    MY3 or MR

    දාපු එකේ උත්තරය තියෙනවා මචන්.. මන් හිතනවා උබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියල :):)
  11. ජමාල්

    MY3 or MR

    සීසර් හා බෘටස් ඉතිහාසයේ ඉගැන්වූ පාඩම ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය. රෝමයේ දේශපාලන සම්ප්‍රදාය වුයේ ජනරජයක්...
  12. ජමාල්

    මෛත්‍රි දිනලා ඉවරයි‍.

    සීසර් හා බෘටස් ඉතිහාසයේ ඉගැන්වූ පාඩම ජුලියස් සීසර් අධිරාජ්‍යවාදියෙක් මෙන්ම රෝමයේ බලගතුම මිනිසා විය. බෘටස් යනු මේ මහා බලගතු අධිරාජ්‍යවාදියා මරා දැමු මිනිසාය. එතෙක් කිසිවෙකු නොදත් බෘටස් එක් රැයකින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් වන්නේ සීසර් පරාජය කල මිනිසා ලෙසය. රෝමයේ දේශපාලන සම්ප්‍රදාය වුයේ ජනරජයක්...
  13. ජමාල්

    ඔබ_කුමන_කාණ්ඩයේද

    ඔබ_කුමන_කාණ්ඩයේද 01. කැපුවත් නිල් 02. නැවත වරක් සිතා බලන්න 03. ඔබට ලොකු වැරදීමක් වගේ නේද. වරප්‍රසාදයක් ලැබිලා වෙන්නත් පුලුවන් 04. ඔබට තමයි ලොකුම වැරදීම. වරප්‍රසාදයක් ලැබිලා වෙන්නත් පුලුවන් 05. 2005 ඔබ දුටු මහින්ද අද නැත 06. විපක්ෂ පාලනය ගැන පොඩි සැකයක් ඇතිවුනාද 07. රට දිනවන්නේ ඔබේ වෙනසෙනි...
  14. ජමාල්

    ෆයිල්_රජ

    ela ela
  15. ජමාල්

    අනාගතය_දැක්ක_නායකයෙක්

    අනාගතය_දැක්ක_නායකයෙක් අනුර එදා 2010 දී කී තිතට හරි ගිය අනාවැකිය මේ link එකට ගිහිල්ලා video එක පොඩ්ඩක් බලන්න... https://www.facebook.com/video.php?v=505935529549558 මේ 2010 දී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී කරපු කතාවක්.. අද වෙද්දි ඔහු කියපු දෙය සත්‍ය වී ඇති බව තේරේවී... දේශපාලනය යනු...
  16. ජමාල්

    මහින්දට තුන්වරක් බැහැ

    මහින්දගේ අනාථයෝ rep කපල.. පව් අප්පා... :rofl::rofl::rofl:
  17. ජමාල්

    අය_නැති_වැය 2015 - Bud Jet 2015

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  18. ජමාල්

    අය_නැති_වැය 2015 - Bud Jet 2015

    මාතලන් ඕනම දෙයක් ලයිව් බලන්න මනාපය. එහෙම බැලුවේ නැත්නම්, කිසි ගතියක් ඇත්තේ නැතිය. මාතලන් නිව්ස් බලන්නේත් එහෙමය. මේ ළඟදි, මාතලන්ට රෑ අටේ දෙරණ නිව්ස් එක මිස් උනේ පොඩි අඩියක් ගහන්න එළියට ගිය නිසාය. එහෙම ඇවිල්ලා බෝයිස් ටු ෆ්ලවර්ස් එකේ අන්තිම හරියත් බලලා, පියෝ ටී වී එකේ දෙරණ නිව්ස් බලන්න ගියම, එරර්...
  19. ජමාල්

    රතන හිමියන් නින්දෙන් අවදී වී නාඩගමක් නටන&#3520

    බොදු බල සේනාවෙ විශේෂත්වය යනු නානසාර හිමි පවසන්නේ කුමක්ද එය ඉස්මුදුනින් පිලි ගන්නා අනුගාමිකයන් පිරිසක් ඉන්නා සංවිධානයක් වීමයි... බොබසේ හෙට මහින්දට සහය දෙනවා කීවොත් බොදු බල මල්ලිලාට මහින්ද තරම් වීරයෙක් මිහිපිට නොසිටිනු ඇත..:dull::dull: පාට පක්ෂවලට කඩේ යන්න එපා කියන බොදු බල සේනාවේ මල්ලිලා වෙත...

    No contents