Iraj Comment Delete කරයි

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    https://www.facebook.com/irajw/photos/a.10150211741740134.445873.36305830133/10154937657410134/?type=1

    ඔය ලින්ක් එකට ගිහිල්ල comment කරාට වැඩක් නෑ බන්.. 2 දාන හැම comment එකම delete කරනවා...දැන්ම ගිහිල්ල බලපල්ලා...පව් බන් හෙන ගේමක් දෙනවා කඩේ ගොඩ දාගන්න... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: DjSpK

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    Aaa hitapallako 9 wenidata ape Mahinda sir awama, eyata wiruddawa wada karapu serawama delete karala danawa...:growl:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ape ewun dala thiyena comment tikak ekata... :lol::lol::lol:

    තව 2ක ඉතුරු වෙලා තියනව delete කරපන් පුතේ හොයල

    2 dapuwa delete karala mahansi athinee.bomuda seethala wathura weeduruwak

    Lmao, nikamata 2 daala comment kara........Winadiyak giye nehe iraj ge 2 bima watila...

    පව් බන් ඌ :lol::lol::lol::lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ithin ban e kollata pissuda umbala dan kunu harupa tika page eke thiyan inna. uth hena gemak deelane sinduwak dekak hadala prasidda une. ran wan ran sinduwa sangeeth ekka set wela hadala thamai lankawe music kiyana eka poddak wenas peththakata genichche
    neththan api thama ahanne gobba sindu
    uge sindu wedi kal market ne thamai eth ewa apu kale negala giyane ban
    u mahindata support kara kiyanne uge kemeththa. ekata uge ammata baninna one nehene ban. baudda rataka minissu wela echcharatama chater wenna oneda
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    කලු පූසා;17631349 said:

    :lol::lol::lol::lol:
    kunuharapa nam kamak nee ban... 2 thamayi delete karanne.. 1 hodayi..ekane awula... :rofl::rofl::rofl::rofl:
     
    Aaa hitapallako 9 wenidata ape Mahinda sir awama, eyata wiruddawa wada karapu serawama delete karala danawa...:growl:

    දැන් පේනවා නේද මේගොල්ලන්ගෙ නියම පාට? මේගොල්ලන්ව පරද්දන්ඩ මේකම ඇති හේතුවකට. ආයි දින්නොත් කීදෙනෙක් white van කරයිද?
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    දැන් පේනවා නේද මේගොල්ලන්ගෙ නියම පාට? මේගොල්ලන්ව පරද්දන්ඩ මේකම ඇති හේතුවකට. ආයි දින්නොත් කීදෙනෙක් white van කරයිද?

    Sudu van tika me dawas wala election wadata dala thiyenne. Neththan melahaKth wade deela thiyenne.:dull::dull:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    123.jpg
    [/url]
     
    • Like
    Reactions: DjSpK
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීගෙ ප්රතිපත්තිය. තමන්ට කඩේ නොයන සියලුම කලාකරුවන්ගේ දෙක නැත. මේකම මදිද මේ කාලකන්නියව පරද්දල හිරේ අරින්න ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බලපන් 1 කියල දාල තියන කමෙන්ට්ස් අතර ටයිම් ගෑප් එක ...
    වෙනදා මු මොකක් හරි දෑම්මොත් පට පට ගාල නෙ කමෙන්ට් වෑටෙන්නෙ එකෙන්ම හිතගන්න පුලුවන් මූ කමෙන්ට් ඩිලිට් කරන බව

    lxcmBv.jpg
     
    Last edited:
    • Like
    Reactions: DjSpK

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    කලු පූසා;17631349 said:
    ithin ban e kollata pissuda umbala dan kunu harupa tika page eke thiyan inna. uth hena gemak deelane sinduwak dekak hadala prasidda une. ran wan ran sinduwa sangeeth ekka set wela hadala thamai lankawe music kiyana eka poddak wenas peththakata genichche
    neththan api thama ahanne gobba sindu
    uge sindu wedi kal market ne thamai eth ewa apu kale negala giyane ban
    u mahindata support kara kiyanne uge kemeththa. ekata uge ammata baninna one nehene ban. baudda rataka minissu wela echcharatama chater wenna oneda

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පකයා මොකාට කඩේ ගියත් කමක් නැහැ බං.. ඒක උගේ අයිතියනේ.. හැබැයි මූ මරාට අනං මනං කියන උන්ට, මෛත්‍රීගෙ හොඳ කියන උන්ට කුප්ප කතා කියනවා.. මට ඒක මීටර් උනේ පහුගිය දවසක මරාගෙ පිංතූරෙ දිහා බලන්න අනං මනං කියලා දාපු ස්ටේටස් එකෙන්..

    මූ කොහොමත් අවලමෙක් බං.. එකට ඉන්න උන්ට හරියාගෙන එනකොට කපන පාහරයෙක්.. ඕකුන්ව කරේ තියන් නැටුවෙත් උඹලා.. ඕකගෙ වැරදි කියනකොට අපේ රෙප් කැපුවෙත් උඹලා.. දැන් ඌට බනින්නෙත් උඹලා..:lol:
     
    • Like
    Reactions: DjSpK

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    පකයා මොකාට කඩේ ගියත් කමක් නැහැ බං.. ඒක උගේ අයිතියනේ
    .. හැබැයි මූ මරාට අනං මනං කියන උන්ට, මෛත්‍රීගෙ හොඳ කියන උන්ට කුප්ප කතා කියනවා.. මට ඒක මීටර් උනේ පහුගිය දවසක මරාගෙ පිංතූරෙ දිහා බලන්න අනං මනං කියලා දාපු ස්ටේටස් එකෙන්..

    මූ කොහොමත් අවලමෙක් බං.. එකට ඉන්න උන්ට හරියාගෙන එනකොට කපන පාහරයෙක්.. ඕකුන්ව කරේ තියන් නැටුවෙත් උඹලා.. ඕකගෙ වැරදි කියනකොට අපේ රෙප් කැපුවෙත් උඹලා.. දැන් ඌට බනින්නෙත් උඹලා..:lol:

    Ubala wage k8llo ratata watinawa. Enna nil balakayata