සංවිදායක මණ්ඩලය විසින් ටීම් ලීඩර්සලා සහා සාමාජිකයන් ලිස්ට් එකක් හදලා කැමති අය තෝරාගන්න අවස්ථාව ප්‍රථමයෙන් ටීම් ලීඩ්ස්ලාට ලබා දිය යුතුයි දෙවනුව සාමාජිකයන්ගේ කැමැත්ත විමසා ඔහුන් කැමැති ටීම් එක මෙම්බර් කෙනෙක් වීමට අවස්ථාව ලබා දිය යුතුයි සැම වීමට ජන්ද දායකයාගේ පැත්තෙන් සිතිය යුතුයි .. :)