reserve කිරීමට නොහැක![]()
එහෙම තැන අල්ලගන්න බැහැ.


උබත් දැන් ඒකාධිපති කබෙට සෙට් උනාද ?![]()

එල වැඩේ පාටන් ගන්න කලින් මටත් පොඩක් දැනුම් දෙන්න ..
අසමි යෙහෙළියගේ කබයට වැඩි ඇදිල්ලක් මොකද තරබාරු කණ්ඩායම දිනන්න තියෙන ඉඩ කඩ වැඩි ..![]()


Ehenan mamath enne nathoo..wena kenekwa ganna mama wenuwata..mage post tika delete karannan mama..![]()



චමලීව හෙන්රිට කියල ජාතික ලැයිස්තුවෙන් ගන්න......6කම ඌනේ දානේ![]()
සංවිදායක මණ්ඩලය විසින් ටීම් ලීඩර්සලා සහා සාමාජිකයන් ලිස්ට් එකක් හදලා කැමති අය තෝරාගන්න අවස්ථාව ප්රථමයෙන් ටීම් ලීඩ්ස්ලාට ලබා දිය යුතුයි දෙවනුව සාමාජිකයන්ගේ කැමැත්ත විමසා ඔහුන් කැමැති ටීම් එක මෙම්බර් කෙනෙක් වීමට අවස්ථාව ලබා දිය යුතුයි සැම වීමට ජන්ද දායකයාගේ පැත්තෙන් සිතිය යුතුයි ..![]()
ආව මෙතන ප්රජාතන්ත්රවාදය්ක් උස්සගෙන 
එහෙම බෑ යකෝ![]()
ehenam wasi athata hoiya eun ta hulan thami me para.
Chamalita meka
චාමලි KPZ ටනේ, එයාව එතකොට අයිති වෙන්නේ ඔත්තේ ඉරට්ටේ නිළ කට්ටියට නෙවෙයි නායකයන් තෝරගත්ත නිළ කට්ටියටයි.ඉහල උසාවියට යන්න වෙනවා එහෙම උනොත් .. තිස්ස අත්තනායක වගේ සාමාජිකත්වය අහෝසි කරන්න බැ වෙන ටීම් එකකට වාසිතකා ජන්දේ දුන්නාත් කඩේ ගියත් , සාමාජිකත්වය අහෝසි කරන්න බැඔව් අපි උඹලගේ මානවහිමිකම් උල්ලංඝනය කරනවා![]()

..
චාමලි KPZ ටනේ, එයාව එතකොට අයිති වෙන්නේ ඔත්තේ ඉරට්ටේ නිළ කට්ටියට නෙවෙයි නායකයන් තෝරගත්ත නිළ කට්ටියටයි.

ඉහල උසාවියට යන්න වෙනවා එහෙම උනොත් .. තිස්ස අත්තනායක වගේ සාමාජිකත්වය අහෝසි කරන්න බැ වෙන ටීම් එකකට ජන්දේ දුන්නාත් කඩේ ගියත්..
![]()

චාමලි KPZ ටනේ, එයාව එතකොට අයිති වෙන්නේ ඔත්තේ ඉරට්ටේ නිළ කට්ටියට නෙවෙයි නායකයන් තෝරගත්ත නිළ කට්ටියටයි.

කොහොම හරි කමක් නෑ එයා ටීම් එකකට සිලෙක්ට් වුනොත් ඇති..![]()

ela eka hondai api kamatinam kamathi team ekata yanna puluwan da?.

ado eka mulika himikam ullnaganaya kirimak.ehenam wasi athata hoiya eun ta hulan thami me para.
![]()
