අනේ මේ වරෙන් බන්..තරඟය සංවිධාන කරන අය පිලිබඳ ගැටළුවක් තියෙනවා..
ඒ නිසා තරගයට සහභාගී නොවෙමි.!
චන්දයක් දාගෙන හිටු. මේ යනව විදියට ඡන්ද සීයක් වත් නැති වෙනවනෙ.. 
අඩෝ උඹ 6යේ උපරිම ප්රයෝජන ගත්ත නේද?![]()

පාඩුවෙ වැඩක් කරගනින් බන්. නැත්තන් උබෙ සන්ගමෙත් කොටවනව ඔ0වැඩකරන ජනතාවගෙ කරපිටින් ගොස් පාලක පන්තියේ සට්ටම් වැඩකරන සට්ටම් රාලලාගේ මුසාවලට හසු නොවන්න.. පිවිතුරු සුජාත වාසිපිලට හෝයියාවන් සමග එක්වන්න..
![]()
මෙවන් සොකඩ නරියන් දුටු තැන පහර දෙන්න..![]()

moo apiwa nath bangasthana karala neaparade hitiye natte. oya sangam wadeth maru athal.![]()

අනේ මේ වරෙන් බන්..චන්දයක් දාගෙන හිටු. මේ යනව විදියට ඡන්ද සීයක් වත් නැති වෙනවනෙ..
![]()


මුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
ගියපාර 10ක් වැඩි උනා.

moo apiwa nath bangasthana karala ne![]()
, kakesatath ad ekak dammama balance weyi.හරියට ගැන්නට වැඩක් නෑ. ප්‍රකාශිත ඡන්දවලින් 40%ක් විතර රිජෙක්ට් වෙනව නම්.hariyata votes ganan karanna danna one![]()
මේකෙ දැන් චැට් බොක්ස් නැද්ද බන්..එක ගැන තමා මචන් දැන් කතාහ් කරන්නෙහ් .... බලමුමුන්ට කිව්වට වැඩක් නෑ. එල එල කරල බලපන්කො. මම හැමදාම ගනින නිසයි කියන්නෙ. බැලැකාගෙ වෝට්ස් 100ක් විතර රිජෙක්ට් උනා බන්. හිටපන් මම උබලට result එවන්නම්. අනේ මන්ද උබල දැන් නීති බුරුල් කලොත් තමා. හොදයි කියල හිතෙන දෙයක් කරපල්ල.
ගියපාර 10ක් වැඩි උනා.

mathaka athuwa chu karala budiya ganin.Nidimathayi suduAdina kabayak naa
