☣☣ මඤ්ඤං උයන ☣☣ 7

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගල් බොන්න බෑ යකෝ සල්ලි නෑ
    කසියා තමා දැන් අඩු මුදලට හම්ම්බ වෙන්නෙ :rolleyes::rolleyes::rolleyes:

    මේ ලඟදි පාටියකට සෙට් වෙලා, කෂ්ටියට බඩු අතරේ මම බෝතල් වල ඉතුරු වෙච්ච එකතු කරලා බාගයක් සෙට් කරගත්ත...;) දැන් බාගේ ගැන ඉතුරුයි... බයිට් හදාගන්න එලියට බහින්න බැහැ තෙමෙනවා... තෙමිලා බාගේ බිවුවට කිසි වැඩක් වෙන්නේ නැහැ.... ඒ නිසා තව ටිකක් බලල කඩදහියක් වත් හප හප මේක ශුට්ට ෂුට්ට බොනවා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔවු බන්.උදේ ඉඳලම කළු කරලා තිබුනා.
    10.30 ට විතර තමයි වහින්න ගත්තේ.දැන් පායලා

    නැකත් වෙලාව එනකන් ඉන්න ඇත්තේ වැසි දෙය්යෝ... 10.30ට එයා නැකත හදන් ඉන්න ඇත්තේ.... එළකිරියේ ගෝඩ් ගේ යාලුවෙක්ද දන්නේ නැහැ වැසි දෙයියෝ... දැන් වැස්ස ඇති බං.... එපා වෙනවා ඇඟිලි අස්සේ මඩ යනකොට...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මේ ලඟදි පාටියකට සෙට් වෙලා, කෂ්ටියට බඩු අතරේ මම බෝතල් වල ඉතුරු වෙච්ච එකතු කරලා බාගයක් සෙට් කරගත්ත...;) දැන් බාගේ ගැන ඉතුරුයි... බයිට් හදාගන්න එලියට බහින්න බැහැ තෙමෙනවා... තෙමිලා බාගේ බිවුවට කිසි වැඩක් වෙන්නේ නැහැ.... ඒ නිසා තව ටිකක් බලල කඩදහියක් වත් හප හප මේක ශුට්ට ෂුට්ට බොනවා...
    :rofl::rofl::P:P
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙහෙ ෆාමසියේත් කළු කෙල්ලෙක් හිටියා... ඒකි මක්ක ගාලද මන්ද පට්ටෙට සුදු උනා.. හැබැයි මුහුණයි බෙල්ලයි විතරයි... ලඟදි දවසක ෆාමසියට ගියා බෙහෙත් වගයක් ගන්න... ඒ වෙලාවේ ඒකිගේ අතින් මම හිටිය පැත්තට වැටුන බෙහෙත් පෙති වගයක්... එතකොට එයා ඇවිත් ඒවා අහුලන්න නැවුනා... එතකොට අස්සෙන් දැක්ක කුක්කු දෙක... යකෝ ඒවා ෆෙෂල් කරන්න බැරි වෙලා...:P

    දොදොල් ..............ආසයිනේ ..............................:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    හා දැං උබල මාව මන්නං කරනවද ?මම උබලව මන්නං කරනවද? අදමයි ආවෙ..මෙතන මොකද්ද වෙන්නෙ ආ:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දොදොල් වල වගේ ලප නැහැ... ලපටි සුසිනිදු එවුව... මුදරප්පලම් ගෙඩි පේන්න තිබුනේ නැහැ...
    දොරලොක් හෝම්ස් ..............................:lol::lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දොරලොක් හෝම්ස් ..............................:lol::lol::lol::lol::lol:

    පත්තරේක තිබුන එව්වා දැක්කම ආයුෂ වැඩි වෙනවා කියල... ඉතින් මම බලනවා... කළු සුදු දුඹුරු කහ එක එක පාට, එක එක ප්‍රමානේ ඒවා දකිනවා... ඉතින් ආයුෂ වැඩි වෙනවා ඇති....
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හපොයි නැහැ...
    ඇඟ රත් වෙන්න බොන්න... අලක්කු...
    ඔවු ඔවු .. ගන්න අපේ දෙ .................:yes::yes::yes::yes:
    රා ටිකක් බොන්න අසයි ..................:rolleyes::rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔවු ඔවු .. ගන්න අපේ දෙ .................:yes::yes::yes::yes:
    රා ටිකක් බොන්න අසයි ..................:rolleyes::rolleyes:

    දැන් තියෙන රා කිසිම කොලිටියක් නැහැ.. ඊට හොඳයි හුජ්ජ ටිකක් පල් කරලා බොන එක...
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    පත්තරේක තිබුන එව්වා දැක්කම ආයුෂ වැඩි වෙනවා කියල... ඉතින් මම බලනවා... කළු සුදු දුඹුරු කහ එක එක පාට, එක එක ප්‍රමානේ ඒවා දකිනවා... ඉතින් ආයුෂ වැඩි වෙනවා ඇති....

    එක තමයි මෙ මමිත් කියන්නේ ......:rolleyes::rolleyes::rolleyes: