1. rukshrulz

    ඡන්දෙ කටේ තියාගෙන ගෑස් හිඟයක් එන පාටයි නේද? දැන් ජෙප්පො කියයිද මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියල?

    වෙන කඩේකින් ගනින්කො. ඔය කඩේ ඉවරයි කියල රටේම ඉවරවෙන්නෙ නෑ ගොනෝ :rofl:
  2. rukshrulz

    Hair gel (wax) මෙක උබලා use කරනවද?

    ow. wokali eka use karala thiynwa. but dan use karanne Bossgy clay eka. eka nam maru.
  3. rukshrulz

    1.5km giye kohomada yako?

    policiye උන් training වෙන්න අහසට වෙඩිතියනව නම් ඒක සෑහෙන අවුල් වැඩක්.
  4. rukshrulz

    1.5km giye kohomada yako?

    yako t56 bullet ekak yanne 300-400m max. heavy sniper ekak wennone ehenam 1.5km yanna.
  5. rukshrulz

    1.5km giye kohomada yako?

  6. rukshrulz

    වහේ බත් කෑවයි?

    ඔය කතාවෙන එව්ව navy monitor කරන්නෙ නැද්ද?
  7. rukshrulz

    facebook එකේ friends පෙන්නන්නෙ නෑනෙ.

    Friends suggessions පෙන්නන්නෙ නෑනෙ බන්. වෙනදට feed එකේ යටට යද්දි වෙනම section එකක් තියෙනවනෙ horizontally scroll කරන්න add friend කරගන්න section එකක්. ඒක නෑ. friend suggessions බැලුවමත් කාවවත් පෙන්නන්න නෑ. (mage friend list එක ගැන නෙවෙයි කියන්නෙ).
  8. rukshrulz

    මත්තලට ගුවන්‍ යානයක් ??🧐

    unscheduled ewwa pennanne na mitto. ona tharam ynwa enawa. :yes:
  9. rukshrulz

    තෝසෙ එකක් කෑව 😁

    ඇලටි කිව්වෙ? :baffled:
  10. rukshrulz

    First Class එක ගත්තා මචන්ලා

    Congratulations bro. ❤️ Treat hambune nadda itn 😉
  11. rukshrulz

    nora පට්ටම ලස්සනයි නේද මිතුරනේ

    irisiyai kukulo. ගහන්න නම් හිතෙන්නෙ නෑ මූන දෑක්කම. අරන් හදාගන්න හිතෙනව. :love:

    No contents