හලාවත අබිරහස විසඳෙන ලකුණු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    1729518804857.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ මේක නම් විශ්වාස කරන්න බෑ.
    බෙල්ල කපල ගිනි තියන්නෙ කව්ද
    ඊට පස්සෙ ඌත් ගිනි තියාගෙනද එතකොට ළමයත් මරල
    වෙන කේස් එකක් තියනව මෙතන.
    සැක නම් වටේ තියෙන කැමරා චෙක් කරන්න තියෙන්නේ.පිට එකෙක් ආවා ගියාද බලන්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සැක නම් වටේ තියෙන කැමරා චෙක් කරන්න තියෙන්නේ.පිට එකෙක් ආවා ගියාද බලන්න.

    මෙච්චර ඉක්මනට ඕක විසදන්නෙ කොහොමද බන් අනික.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර ඉක්මනට ඕක විසදන්නෙ කොහොමද බන් අනික.
    මරණ සිද්ධ වුන වෙලාව දළ වශයෙන් හොයන්න පුලුවන්නේ මරණ පරීක්ෂණයකින්.අනික මරණ සිද්ධ වුනේ ගෙදරද පිටද කියලත් හොයන්න පුලුවන්,විශේෂයෙන් බෙල්ල කපල මරපු කෙනා එහෙම..

    මරණ සිද්ධ වුන වෙලාවත් එක්ක ,සීසීටීවී රෙකෝඩ් ගලපා බලන්න පුලුවන් නේ.

    හැබැයි ඉතින් බොඩීස් හොඳටම පිච්චිලා නම් මැරුණු වෙලාව හොයන්න අමාරු වෙන්න පුලුවන් .
     

    AnuradhaRa

    Well-known member
  • යකෝ මේක නම් විශ්වාස කරන්න බෑ.
    බෙල්ල කපල ගිනි තියන්නෙ කව්ද
    ඊට පස්සෙ ඌත් ගිනි තියාගෙනද එතකොට ළමයත් මරල
    වෙන කේස් එකක් තියනව මෙතන.
    ලංකාවෙ පොලිසිය 🤭

    උඹ කියන කතාව හරි ඇයි පුච්චන්නෙ :yes:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මරණ සිද්ධ වුන වෙලාව දළ වශයෙන් හොයන්න පුලුවන්නේ මරණ පරීක්ෂණයකින්.අනික මරණ සිද්ධ වුනේ ගෙදරද පිටද කියලත් හොයන්න පුලුවන්,විශේෂයෙන් බෙල්ල කපල මරපු කෙනා එහෙම..

    මරණ සිද්ධ වුන වෙලාවත් එක්ක ,සීසීටීවී රෙකෝඩ් ගලපා බලන්න පුලුවන් නේ.

    හැබැයි ඉතින් බොඩීස් හොඳටම පිච්චිලා නම් මැරුණු වෙලාව හොයන්න අමාරු වෙන්න පුලුවන් .
    ඇඟේ උෂ්ණත්වයෙන්, දරදඬු වීමෙන්, අවසාන ආහාර වේල ගත්ත වෙලාව දන්නවනම් ආහාර මාර්ගය තුල ගමන් කරපු දුරෙන් තමා සාමාන්‍යෙන් මරණය උන වෙලාව අනුමාන කරන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • ඇඟේ උෂ්ණත්වයෙන්, දරදඬු වීමෙන්, අවසාන ආහාර වේල ගත්ත වෙලාව දන්නවනම් ආහාර මාර්ගය තුල ගමන් කරපු දුරෙන් තමා සාමාන්‍යෙන් මරණය උන වෙලාව අනුමාන කරන්නෙ.
    ඒ වුණාට ඔයා ප්ලේන් එක පාත් කරන හැටි කියල දුන්නෙ නෑනෙ මට
     
    • Dislike
    Reactions: Saharan

    AnuradhaRa

    Well-known member
  • කොණ්ඩයාගේ අයියා මහ උළුගෙට ගියා

    සේයා සදෙව්මි (2010 සැප්තැම්බර් 16 - 2015 සැප්තැම්බර් 12), පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කරන ලද සිව් හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙකි.[3] මෙම දැරිය 2015 සැප්තැම්බර් 12 වන දින සිය මව සමඟ නිදා සිටියදී නිවසින් අතුරුදන් විය. පොලිස් K9 ඒකකය විසින් පරිශ්‍රය පුරා සිදු කරන ලද පුළුල් සෝදිසියකින් පසුව, 2015 සැප්තැම්බර් 13 වන දින උදෑසන ඇළක් අසල නිරුවත් මළ සිරුර සොයා ගන්නා ලදී.[4] නිවසට මීටර් 200ක් පමණ දුරින් සිරුර හමුවී ඇත. සදෙව්මි ලිංගික අතවරයකට ලක්ව ගෙල සිරකර මරා දමා ඇති බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.[5] කොටදෙණියාව පොලිසිය විසින් හතර දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද අතර,[6] ඉන් දෙදෙනෙකු DNA පරීක්ෂණයකින් පසුව නිදොස් කොට නිදහස් කරන ලදී.[7] තෙවැනි සැකකරු වන දිනේෂ් ප්‍රියශාන්ත නමැත්තා පසුව අපරාධය පාපොච්චාරණය කළේය. පසුව ඔහු හෙළි කළේ තම සොහොයුරා වන සමන් ජයලත් පාපොච්චාරණය සඳහා තමාව හසුරුවා ගත් බවයි.[8] අත්අඩංගුවට ගත් පසු ජයලත් ප්‍රියන්තගේ චෝදනාවලට එකඟ වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු රඳවා ගනු ලැබීය.[9]

    පසුව සිදුකළ DNA පරීක්ෂණයකින් ජයලත්ගේ DNA සාම්පල අපරාධ ස්ථානයෙන් සොයාගත් සාම්පල සමඟ ගැළපෙන බව හෙළි වූ අතර ඔහුට චෝදනා හතරක් යටතේ අධිචෝදනා ගොනු කෙරිණි.[10] 2016 මාර්තු 15 වැනිදා මීගමුව මහාධිකරණය ජයලත් සියලු චෝදනාවලට වරදකරු කොට මරණ දඬුවම නියම කළේය.[11]

    https://si.wikipedia.org/wiki/සේයා_සදෙව්මි_ඝාතනය
     
    Last edited:
    • Sad
    • Dislike
    Reactions: Saharan and Ryan08