යාළුවනේ මට පොඩි උදව්වක් කරලා දෙන්න තරහා නැතුව. PSP games free download කරගන්න පුලුවන් site කීපයක් පුලුවන්නම් හොයාලා දෙන්නකෝ මට. මන් try කලාට මට download කරගන්න හොද එකක් හම්බුනේ නෑ. 

මන් PSP ගැනත් හරියට දන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවා නම් Games ටිකක් හොයලා දෙන්න මට. ලොකු උදව්වක්

මන් PSP ගැනත් හරියට දන්නේ නෑ. දන්න කවුරු හරි ඉන්නවා නම් Games ටිකක් හොයලා දෙන්න මට. ලොකු උදව්වක්