ටැබ් එකේ නම් හෙලකුරු සොෆ්ට්වෙයා එක දාගන්න... ප්ලේස්ටෝර් එකට ගිහින්...
ඊට පස්සේ ඒක ඉන්ස්ටෝල් කරලා, බලන්න සිංහල වැඩ කරාවි...
සෙටින්ස් වලට ගිහින් කී බෝඩ් එක විදියට දෙන්න හෙලකුරු කියන එක...
එතනින් තෝරන්න තියෙන්නේ...
ඊට පස්සේ පුළුවන් සිංහලෙන් ටයිප් කරන්න.. කියවන්න...
ශම්මි කියන නම අහල තියෙනවා...