හිතට වද දෙන ප්‍රශ්න...

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හිතට වද දෙන ප්‍රශ්න...

    දැන් ටික කාලෙක ඉඳල හිතට වද දෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා...
    කියන්න අහන්න කෙනෙක් නැති නිසා මෙහෙන් වත් උත්තර ලැබේවි කියල හිතෙන නිසා ඔන්න අහනවා ප්‍රශ්න ටික....
    ෆේක් හදාගෙන විකාර කරනවට වඩා හොඳයිනේ කෙලින් අහන එක...
    දන්නා කට්ටිය අදාළ ඉලක්කම දාල උත්තරේ දෙන්න බලන්න...

    1. ඇයි කොල්ලෝ හොයන්නේ රෝස පාට/රතු පාට තොල් තියෙන කෙල්ලෙක්වම?

    2. කොල්ලෝ අඳින ෂෝට් එක කෙල්ලෝ පාරේ ඇන්දට, දිග කලිසම ඇන්දට, මොකෝ බං කෙල්ලෝ සරම් අඳින්නේ නැත්තේ පාරේ යද්දී?

    3. කෙල්ලෙක් බැන්දට පස්සේ අම්ම කෙනෙක් වෙන්නම ඕනද? එහෙම වෙන්න බැහැ කියල ඒ කෙල්ලව සමාජෙන් කොන් කරන එකද කරන්න ඕන?

    4. සමාජේ යම් හේතුවකින් කෙල්ලෙක්ට කන්‍යාභවය අහිමි උනොතින් ඒ කෙල්ලට සාර්ථක විවාහ ජිවිතයක් උරුම නැත්ද?

    5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ?

    6. බඳින්න කලින් කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරත් වැරදි... ඒත් ඇයි කොල්ල කෙල්ලට හොරෙන් වෙන ලවු කරන්නේ... ගණිකාවෝ පස්සේ යන්නේ?

    7. කොල්ලෙක් බ්ලු එකක් බැලුවම ඒක කොලුකම... කෙල්ලෙක් බැලුවොතින් අමාරුව හැදිලා... එතන තියෙන වැරැද්ද මොකක්ද?

    8. බැන්දට පස්සේ ගෙදර ගැහැණු කෙනාට වඩා අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ දිහා බලන්නේ ඇයි හොරෙන්?

    9. ලංකාවේ ශුක්‍රානු බැංකුවක් ආණ්ඩුවෙන් හදල, නිරෝගී වැඩිම අවුන්ස ගණනක් තියෙන ඒවාට වැඩිම මිලක් ගෙවනවා කිව්වොතින් උඹල හස්ත ක්‍රියාවේ නිරත වෙන එක නවත්වනවද?

    10. ලංකාවේ ඕනෑම වෙබ් එකකින් සිංහල සින්දු නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බං ෆෝන් බිලත් කපාගෙන රේඩියෝ චැනල් වල පෝලිමේ ඉන්නේ සින්දු ඉල්ලන්න?

    11. පිරිමියෙක් සරම් උස්සන් චු කරන එකක් ගැහැණු කෙනෙක් දැක්කොතින් ලිංගික ක්‍රියාවක් කරන්න පොළඹවන්න හැදුව කියල නටන ගැහැණු ඉන්නවනේ.. ඉතින් ඇයි ඉස්පිරිතාලේ පිරිමි වාට්ටු වල ගැහැණු නර්ස්ල ඉන්නේ... එවුන් උදේ හවස එක එක වර්ගේ ලබු ගෙඩි දකිනවනේ..ඒවාට නඩු දාන්න බැරිද?

    12. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ?

    13. ඇයි ඉස්කෝලේ පරක්කු වෙලා එන ළමයින්ට කියල තුත්තිරි ගලවන්නේ, සුද්ද කරවන්නේ... පරක්කු වෙලා එන ගුරුවරුනටත් කියල මොකක් හරි කුණු වලක් කපන වැඩක් කරවන්න පුළුවන්නේ ආදර්ශයක් විදියට.. එයාලත් පරක්කු වෙනවනම්?

    14. සයිලේන්සර් එක කළු මොකෝ බං? (වාහන වල නෙවි ;))

    15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ?

    16. තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි ගිහින් ඒකිගේ අරව මෙව්වා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාල ඒකිව දාල යන තරමට කොල්ලෝ තිරිසන්නු වෙලා තියෙන්නේ මොකෝ ඕයි?

    17. රටේ අපරාද දුෂණ ගැන ඉස්කෝලේ විෂයක් ගෙනාවොතින් අපරාද අඩු වෙන්න බැරිද?

    18. රටේ මෙච්චර නම ගිය කොඩිවින කපන, පිල්ලි යවන කට්ටිය ඉන්දැද්දී ඇයි බොඩි ගාඩලා තියන් ඉන්නේ ඇමතිවරු... මෙයින් කෙනෙක් තියාගත්තා නම් බයක් නැහැනේ... ඕන් රීන් කිව්වා බඩු බනිස්..ඉතින් ඒ වගේ දෙයක් නොකරන්නේ ඇයි?

    19. මියුසිකල් ෂෝ වල රේකොඩින් එකක් නම් යන්නේ, ඇයි එයාල ඒවා ප්ලේ කරලා බොරුවට මහන්සි වෙන්නේ?

    20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ...

    මාර ප්‍රශ්න තමයි මටත් තියෙන්නේ... දන්නා කියන කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න බලන්න... උත්තරේ දෙන්න අදාළ අන්කේ දාල...
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    දැන් ටික කාලෙක ඉඳල හිතට වද දෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා...
    කියන්න අහන්න කෙනෙක් නැති නිසා මෙහෙන් වත් උත්තර ලැබේවි කියල හිතෙන නිසා ඔන්න අහනවා ප්‍රශ්න ටික....
    ෆේක් හදාගෙන විකාර කරනවට වඩා හොඳයිනේ කෙලින් අහන එක...
    දන්නා කට්ටිය අදාළ ඉලක්කම දාල උත්තරේ දෙන්න බලන්න...

    1. ඇයි කොල්ලෝ හොයන්නේ රෝස පාට/රතු පාට තොල් තියෙන කෙල්ලෙක්වම?

    Kamaya

    2. කොල්ලෝ අඳින ෂෝට් එක කෙල්ලෝ පාරේ ඇන්දට, දිග කලිසම ඇන්දට, මොකෝ බං කෙල්ලෝ සරම් අඳින්නේ නැත්තේ පාරේ යද්දී?

    Ane manda ohoma gihin andinna gani

    3. කෙල්ලෙක් බැන්දට පස්සේ අම්ම කෙනෙක් වෙන්නම ඕනද? එහෙම වෙන්න බැහැ කියල ඒ කෙල්ලව සමාජෙන් කොන් කරන එකද කරන්න ඕන?

    Ehema karanna ba eth ehema kon karanawa

    4. සමාජේ යම් හේතුවකින් කෙල්ලෙක්ට කන්‍යාභවය අහිමි උනොතින් ඒ කෙල්ලට සාර්ථක විවාහ ජිවිතයක් උරුම නැත්ද?

    eka ithin bandina eka abuwa thma

    5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ?

    ithin ban kalin kaduna nisane hoyanne naththe

    6. බඳින්න කලින් කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරත් වැරදි... ඒත් ඇයි කොල්ල කෙල්ලට හොරෙන් වෙන ලවු කරන්නේ... ගණිකාවෝ පස්සේ යන්නේ?

    danna

    7. කොල්ලෙක් බ්ලු එකක් බැලුවම ඒක කොලුකම... කෙල්ලෙක් බැලුවොතින් අමාරුව හැදිලා... එතන තියෙන වැරැද්ද මොකක්ද?

    waraddak na degollontama amaruwa

    8. බැන්දට පස්සේ ගෙදර ගැහැණු කෙනාට වඩා අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ දිහා බලන්නේ ඇයි හොරෙන්?

    laga thiyena deta wada dura thiyena deta asa wima thma manussa subawaya

    9. ලංකාවේ ශුක්‍රානු බැංකුවක් ආණ්ඩුවෙන් හදල, නිරෝගී වැඩිම අවුන්ස ගණනක් තියෙන ඒවාට වැඩිම මිලක් ගෙවනවා කිව්වොතින් උඹල හස්ත ක්‍රියාවේ නිරත වෙන එක නවත්වනවද?

    pissuda yako wadi wadiyen ghla wikunanwa

    10. ලංකාවේ ඕනෑම වෙබ් එකකින් සිංහල සින්දු නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බං ෆෝන් බිලත් කපාගෙන රේඩියෝ චැනල් වල පෝලිමේ ඉන්නේ සින්දු ඉල්ලන්න?

    unge nama radio eke kiyaganna ne bn

    11. පිරිමියෙක් සරම් උස්සන් චු කරන එකක් ගැහැණු කෙනෙක් දැක්කොතින් ලිංගික ක්‍රියාවක් කරන්න පොළඹවන්න හැදුව කියල නටන ගැහැණු ඉන්නවනේ.. ඉතින් ඇයි ඉස්පිරිතාලේ පිරිමි වාට්ටු වල ගැහැණු නර්ස්ල ඉන්නේ... එවුන් උදේ හවස එක එක වර්ගේ ලබු ගෙඩි දකිනවනේ..ඒවාට නඩු දාන්න බැරිද?

    unta ona nam dayi uba wada wenna ona na

    12. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ?

    aththane yako katagannakota athal passe ka gahanawa
    ane manda ithin

    13. ඇයි ඉස්කෝලේ පරක්කු වෙලා එන ළමයින්ට කියල තුත්තිරි ගලවන්නේ, සුද්ද කරවන්නේ... පරක්කු වෙලා එන ගුරුවරුනටත් කියල මොකක් හරි කුණු වලක් කපන වැඩක් කරවන්න පුළුවන්නේ ආදර්ශයක් විදියට.. එයාලත් පරක්කු වෙනවනම්?

    ow yako mta penna ba oka hama dama thuththiri galawanna thiyenne melo wadak na

    gura la okkomatath ohoma karanna ona

    14. සයිලේන්සර් එක කළු මොකෝ බං? (වාහන වල නෙවි ;))

    duma wadina hinda ban
    kalu dumane
    habayi hybrid wala echchara kalu na neda bn

    ah wahana wala neweda
    thwa monawayi da silencer thyenne
    ah machine walath thyenwa ne
    eth duma wadina nisa wenna athi bn

    15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ?

    ehenam ithin gannawa ayin krnwa thmyi

    16. තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි ගිහින් ඒකිගේ අරව මෙව්වා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාල ඒකිව දාල යන තරමට කොල්ලෝ තිරිසන්නු වෙලා තියෙන්නේ මොකෝ ඕයි?

    eki sapa dila nathuwa athi uta

    17. රටේ අපරාද දුෂණ ගැන ඉස්කෝලේ විෂයක් ගෙනාවොතින් අපරාද අඩු වෙන්න බැරිද?

    wadi wenwa yako un ewa gana igena gena ewama karayi

    18. රටේ මෙච්චර නම ගිය කොඩිවින කපන, පිල්ලි යවන කට්ටිය ඉන්දැද්දී ඇයි බොඩි ගාඩලා තියන් ඉන්නේ ඇමතිවරු... මෙයින් කෙනෙක් තියාගත්තා නම් බයක් නැහැනේ... ඕන් රීන් කිව්වා බඩු බනිස්..ඉතින් ඒ වගේ දෙයක් නොකරන්නේ ඇයි?

    eka nm danne na

    19. මියුසිකල් ෂෝ වල රේකොඩින් එකක් නම් යන්නේ, ඇයි එයාල ඒවා ප්ලේ කරලා බොරුවට මහන්සි වෙන්නේ?

    samaharu witharayi recording danne
    ehema krne balan inna anathayo mula krnna

    20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ...

    ehema danagaththoth u edama marenwa ne bn bayatama

    මාර ප්‍රශ්න තමයි මටත් තියෙන්නේ... දන්නා කියන කෙනෙක් ඉන්නවනම් මේවට උත්තර දෙන්න බලන්න... උත්තරේ දෙන්න අදාළ අන්කේ දාල...

    dawena prasna yako mewa
     
    • Like
    Reactions: labu gediya

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ...

    hama takshanema diyunu wela ne . oya kiyana thaakshane labanne ADHYATHMIKA SANWAARDHANAYA kiyana route eke yana ayane. Sathya danagena
    ADHYATHMIKA SANWAARDHANAYA karaganna kenath habai anawashya wadak widiyata salakanne marenna kalin danaganna eka.
     
    • Like
    Reactions: labu gediya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ස්ය්ලන්සරේ කළු ප්‍රස්නේ නම් මටත් තියෙනවා බන් දැකල තියෙන ගොඩක් සය්ලන්සර් කලුය්
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මොන හුයන්නක්ද ඕයි මේ?

    කෙටිම පිලිතුර (බොහෝ ප්‍රශ්ණ වලට.) = මිනිසුන්ගෙ මානසිකත්වය.

    ප.ලි : සයිලන්සරේ කලු නම් සුදු කරගන්න කියපන් වාහනේ අයිතිකාරයට. උඹෙ ප්‍රශ්නෙ හිතින් අයින් කරල දාපන්.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොන හුයන්නක්ද ඕයි මේ?

    කෙටිම පිලිතුර (බොහෝ ප්‍රශ්ණ වලට.) = මිනිසුන්ගෙ මානසිකත්වය.

    ප.ලි : සයිලන්සරේ කලු නම් සුදු කරගන්න කියපන් වාහනේ අයිතිකාරයට. උඹෙ ප්‍රශ්නෙ හිතින් අයින් කරල දාපන්.

    වාහනෙ සයිලෙන්සර් එකක් ගැන නෙවි බන්. ජුන්ඩා ගැන අහන්නෙ... තේරුනේ නැහැනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    ටික ටික අහපන් බං උබ ප්‍රශ්න පත්තරයක් අහලනෙ පැය දෙකක් විතර යයි ඔක්කොටම උත්තර දෙන්න ගියොත්:D
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ?

    Mehema kiyanawada ban atthatama
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113

    5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ?

    මාර ප්‍රශ්නයක්නෙ බං මේක:D:D උබ බ්‍රෑන්ඩ් නිව් සීල් පැක් ෆෝන් එකක් වැඩි ගානට අරගෙන පලවෙනිපාරට පැක් එක කඩලා ආතල් එකේ පාවිච්චි කරලා පහුවදා ෆෝන් එක ඕන උනාම ආයෙත් පැක් කඩන්න හොයනවද:D:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    දැන් ටික කාලෙක ඉඳල හිතට වද දෙන ප්‍රශ්න කිහිපයක් තියෙනවා...
    කියන්න අහන්න කෙනෙක් නැති නිසා මෙහෙන් වත් උත්තර ලැබේවි කියල හිතෙන නිසා ඔන්න අහනවා ප්‍රශ්න ටික....
    ෆේක් හදාගෙන විකාර කරනවට වඩා හොඳයිනේ කෙලින් අහන එක...
    දන්නා කට්ටිය අදාළ ඉලක්කම දාල උත්තරේ දෙන්න බලන්න...

    1. ඇයි කොල්ලෝ හොයන්නේ රෝස පාට/රතු පාට තොල් තියෙන කෙල්ලෙක්වම?
    sigarat bonnathuwa athi kiyala hithala
    2. කොල්ලෝ අඳින ෂෝට් එක කෙල්ලෝ පාරේ ඇන්දට, දිග කලිසම ඇන්දට, මොකෝ බං කෙල්ලෝ සරම් අඳින්නේ නැත්තේ පාරේ යද්දී?
    hulan thada hinda
    3. කෙල්ලෙක් බැන්දට පස්සේ අම්ම කෙනෙක් වෙන්නම ඕනද? එහෙම වෙන්න බැහැ කියල ඒ කෙල්ලව සමාජෙන් කොන් කරන එකද කරන්න ඕන?
    eka dennage kamaththa...natha
    4. සමාජේ යම් හේතුවකින් කෙල්ලෙක්ට කන්‍යාභවය අහිමි උනොතින් ඒ කෙල්ලට සාර්ථක විවාහ ජිවිතයක් උරුම නැත්ද?
    kilita pawa na senehe atthnam-chamara weerasinghe-
    5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ?
    danagatthata passe mona hoyannada
    6. බඳින්න කලින් කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරත් වැරදි... ඒත් ඇයි කොල්ල කෙල්ලට හොරෙන් වෙන ලවු කරන්නේ... ගණිකාවෝ පස්සේ යන්නේ?
    kiyaddi ehemai..karaddi mehemai..kawruth ohoma thama
    7. කොල්ලෙක් බ්ලු එකක් බැලුවම ඒක කොලුකම... කෙල්ලෙක් බැලුවොතින් අමාරුව හැදිලා... එතන තියෙන වැරැද්ද මොකක්ද?
    prawada..
    8. බැන්දට පස්සේ ගෙදර ගැහැණු කෙනාට වඩා අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ දිහා බලන්නේ ඇයි හොරෙන්?
    kukulage karamale sudu wenawalune nithara dakiddi
    9. ලංකාවේ ශුක්‍රානු බැංකුවක් ආණ්ඩුවෙන් හදල, නිරෝගී වැඩිම අවුන්ස ගණනක් තියෙන ඒවාට වැඩිම මිලක් ගෙවනවා කිව්වොතින් උඹල හස්ත ක්‍රියාවේ නිරත වෙන එක නවත්වනවද?
    no
    10. ලංකාවේ ඕනෑම වෙබ් එකකින් සිංහල සින්දු නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බං ෆෝන් බිලත් කපාගෙන රේඩියෝ චැනල් වල පෝලිමේ ඉන්නේ සින්දු ඉල්ලන්න?
    rallata..
    11. පිරිමියෙක් සරම් උස්සන් චු කරන එකක් ගැහැණු කෙනෙක් දැක්කොතින් ලිංගික ක්‍රියාවක් කරන්න පොළඹවන්න හැදුව කියල නටන ගැහැණු ඉන්නවනේ.. ඉතින් ඇයි ඉස්පිරිතාලේ පිරිමි වාට්ටු වල ගැහැණු නර්ස්ල ඉන්නේ... එවුන් උදේ හවස එක එක වර්ගේ ලබු ගෙඩි දකිනවනේ..ඒවාට නඩු දාන්න බැරිද?
    diwurun deela hinda baruwa athi
    12. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ?
    nope..
    13. ඇයි ඉස්කෝලේ පරක්කු වෙලා එන ළමයින්ට කියල තුත්තිරි ගලවන්නේ, සුද්ද කරවන්නේ... පරක්කු වෙලා එන ගුරුවරුනටත් කියල මොකක් හරි කුණු වලක් කපන වැඩක් කරවන්න පුළුවන්නේ ආදර්ශයක් විදියට.. එයාලත් පරක්කු වෙනවනම්?
    dan lamai guruwarunwa adarsheta gan nalune
    14. සයිලේන්සර් එක කළු මොකෝ බං? (වාහන වල නෙවි ;))
    same position ..
    15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ?
    api okata karanne jvp ekata chande dena eka:cool::cool:
    16. තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි ගිහින් ඒකිගේ අරව මෙව්වා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාල ඒකිව දාල යන තරමට කොල්ලෝ තිරිසන්නු වෙලා තියෙන්නේ මොකෝ ඕයි?
    jana jana machan
    17. රටේ අපරාද දුෂණ ගැන ඉස්කෝලේ විෂයක් ගෙනාවොතින් අපරාද අඩු වෙන්න බැරිද?
    puluhan
    18. රටේ මෙච්චර නම ගිය කොඩිවින කපන, පිල්ලි යවන කට්ටිය ඉන්දැද්දී ඇයි බොඩි ගාඩලා තියන් ඉන්නේ ඇමතිවරු... මෙයින් කෙනෙක් තියාගත්තා නම් බයක් නැහැනේ... ඕන් රීන් කිව්වා බඩු බනිස්..ඉතින් ඒ වගේ දෙයක් නොකරන්නේ ඇයි?
    appachchita wechcha de dakkane
    19. මියුසිකල් ෂෝ වල රේකොඩින් එකක් නම් යන්නේ, ඇයි එයාල ඒවා ප්ලේ කරලා බොරුවට මහන්සි වෙන්නේ?
    thats why it's called a show
    20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ...
    onama deyak onawata wada onama nane machan

    ...