ආසන්න ලෙස දුම් වැටියක මිල රු.15ක් නම්(මම හරියටම දන්නෙ නෑ) වසරකට වැයවන ශ්‍රී ලංකාව දුම් පානයට වියදම් කරන මුදල Rs.4,200,000,000*15 =Rs.63,000,000,000
ආසන්න ලෙස බීඩියක මිල රු.3ක් නම්(ඒකත් මම හරියටම දන්නෙ නෑ) වසරකට වැයවන ශ්‍රී ලංකාව බීඩි සඳහ වියදම් කරන මුදල = Rs.2,270,000,000*3 = Rs.6,810,000,000...