රැ දෙගොඩහරිය වෙනකන් ඇහැරිල ඉන්න කට්ටියට තමයි මේ පොට් එක.සමහරු ඉතින් පාන්දර වෙනකනුත් EK එක අත අරිනනෙ නැ නෙ:P.රැට කම්මැලිනම් මෙතනට ඇවිල්ල මොනව හරි ගැන චැට් පාරක දාන්න,නිදිමත යන්නත් එක්ක:yes:
එන්න set වෙන්න එළකිරි නිසාචරයෝ සමඟ(නිසාචරයෝ කිව්වාම බය වෙන එපා;))