1. labu gediya

    What is your highest educational qualification ?

    නාකි පොරවල් නේ අන්කල් ඔහෙලා, ඒ නිසා පාස් නෙවි දැන් 3 ගෙවිල ක්‍ෂය වෙලා ඇත්තේ...:P
  2. labu gediya

    What is your highest educational qualification ?

    අප්පට සිරි, Bsc Msc BBC වලට වඩා ඉහල ගියපු උපාදියක්නේ තියෙන්නේ... bump කියන්නේ මොන රටේ ගත්ත උපාදියක් ද...:P
  3. labu gediya

    What is your highest educational qualification ?

    උසස් පෙළ හොඳ වෙලාවට සිංහල S එකක් විතරයි.... Advanced level good time sinhala s one only (ඉංග්‍රීසියෙන් දාපු ත්‍රෙඩ් එකක් බව අමතක වෙලා සිංහලෙන් කෙටුවේ.
  4. labu gediya

    කොහොමද ලොකුවුනේ ... වැඩිහිටියන්ට පමණයි ...

    පොඩි එවුන් ලොකු උනාම ඇවිත් බලපන් thawama podiyine mama. loku unama awith thread eka balannam.
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    රෙප් 7596යි තවම...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    තෑන්ක්ස් මලයා... රෙප් පවර් එක වත් වැඩි වෙයන්කෝ හිත හැදෙන්න...:oo:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මට හාල් ගරන්න කරන්ට් එක එන්නම ඕනද බං... පිස්සුද බං මට ඩොන් ගියේ නැහැ... පැරිස මට විස්තරේ කලින්ම කිවුව... මම බලන් හිටියේ ඔය වගේ එකක් එනකන් කොමෙන්ටුවක් දාල යන්න... බෙහෙත් ටිකක් දාගනින්... කැපුනම විෂබීජ ගියෝතින් පැසවන්න පුළුවන්...:P
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඇඩ්මින් නම් නෙවි... ඒත් ඇම්ඩන් කෙනෙක් වගේ...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඒ කියන්නේ කුමාර පෙරේරා ටැග් එක දැම්මෙත් උඹ... අහු උනා ඔරා..
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    දොස්තරලගේ ගැන, දොස්තරලා විසින්ම පත් කරගත්තු ආණ්ඩුවෙන් කියනවා නේ... අදාළ නැහැ වගේ...:P
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කැරකිල්ල හැදිලාද පැරිසො ඇස් කරකවන්නේ... නත්නම් බොට ඔල්මාදේද...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මේ වගේ ටැග් දාල චරිත ඝාතනේ කරන්න ඉන්නේ කිරියේ උඹ විතරයි... පැරිසට පැරිස මගේ කියල දාන්න ඇත්තෙත් උඹම තමයි...:yes::yes::yes:
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එන්න කිට්ටුව ඒකිට කතා කරලා කිවුව විහිළුවක් කලේ තරහ වෙන්න එපා කියල... ඊට පස්සේ කොලයක් අරගෙන කවියක් ලියන විදියට මේක ලියන්න කිවුව... මේක මාළු ලියපු මාළු එකා මාළු ගොනා මාළු දැන් මේකේ තියෙන සමාන වචන ටික කපල කියවන්න කිවුව...:D
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    උඹ උගේ පවුලද....:P
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    එක පාරට දැක්කේ සෙම වගේ... බෙහෙත් ටිකක් ගනින් කියල කියන්න ආවේ.. පස්සේ දැක්කේ සේම් කියල...:oo:
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    උඩුගම කෙල්ලගේ ගෙදර ගිහින් අද ආවේ ඔඉ... එහෙදි එයාගේ අයියගේ දුව(මේ පාර ශිෂ්‍යත්වේ ලියන්නේ) වද දෙනවා මොනවා හරි සෙල්ලමක් කියල දෙන්න කියලා... අපිට වචන 10ක් නිදහසේ කතා කරන්න දෙන්නෙම නැහැ... අන්තිමේ ඒකිට කරන්න දුන්න වැඩෙන් පස්සේ ආවේ නැහැ වද දෙන්න... ඒ පවුලේ අක්කල අය්යලගේ දරුවෝ 8ක් විතර ඇවිත් හිටියා...
  17. labu gediya

    udugama gedara gihin dan awe ban. mokata tharaha wennada kollo.

    udugama gedara gihin dan awe ban. mokata tharaha wennada kollo.
  18. labu gediya

    වැඩ මල්ලි. වැඩ අස්සේ ඇවිල්ල යන්න එනවා.

    වැඩ මල්ලි. වැඩ අස්සේ ඇවිල්ල යන්න එනවා.
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ට්‍රේනින් ඉවර වෙලා ඇවිල්ල රේඩියෝ අහන්න ඊයේ ලොග් උනා... කොහෙද ඉතින් රේඩියෝ නැති නිසා ගිහින් නිදියගත්ත... බලද්දී ඊයේ බදාදා...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    තට්ට රේඩියෝ අයිත් තියෙන්නේ කවද්ද?

    No contents