1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Uba ahu weyan kelle mata..
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Kudallek bijuwa kaawa... Andan hitapu short eke le... Ewa weluna hawas weddi... Hawasa kadeta giye eka andagena.... Enakota demala kello wagayak usa balala, passe kalisama balala as loku karan hina wewi giya... Bodimata awith baluwama dakke, Le welila Balana kenaata penne mochanaya wela wage...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Mokaada yako mage langa link thiyenawa kiyala kiyapu paaharaya... :angry: Pm pirenna kittuyi.. Shanudrige magulak mage langa naha oi... Phone labben pm clear karannath baha... Ahu weyanko kiyapu ekaa... #ta deka @ka watey karakenna gahanne... Shik
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Ammata siri.... Paris mata adareta lu neda.... Love wage.... Mage awasana kaalaya awilla.... Owu...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    Tika dawasakata mama enne naha honde
  6. labu gediya

    Pake Yahapalane

    උඹලට හොඳ වගේ ලොකු ෆුඩ් සිටි යනවට... සාමාන්‍ය කඩේකින් ගනින්...
  7. labu gediya

    thaksala sandaruwan athal..

    හොඳ වෙලාවට ෆොටෝෂෝප් පිහිට ලැබුනේ කොලුවට... සෑහෙන අසහන කාරයෙක් වගේ....
  8. labu gediya

    එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

    ඔවුවට සැලෙන්න එපා සහෝ... අපිට එලකිරිය නිසා ලැබුන දේවල් දිහා බලද්දී රෙප් නම් මොනවද... කොච්චර යහළුවෝ යෙහෙළියෝ හම්බ උනාද... කොච්චර නම් හිතවත්කම් ඇති උනාද... අපේ දැනුම කොච්චර බෙදාගත්තද... නොදන්නා දේවල් කොච්චර දැනගත්තද... ඒ දේවල් බලද්දී රෙප් කපන එවුන්ට කපන්න අරින්න... දන්නවනේ ගොඩාක් වෙලාවට වැඩට...
  9. labu gediya

    අකුණු ගහද්දි Phone එකට අකුණු එනවද

    කෝකටත් හොඳයි නේ පාවිච්චි නොකර ඉන්න එක... කරුමෙට මෝල් ගහත් පත්තු වෙනවලු...
  10. labu gediya

    එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

    රෙප් කියන්නේ මොනවද මාමේ... මම අලුතින් ආවේ...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    සියම් නංගි ආව... එහෙ බලල මෙහෙ බලද්දී ගිහින්....
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඉක්කාවද....
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    අද රේඩියෝ අහන්න එන්න....
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    මචං නම අගට තියෙන 52 කියන්නේ ඉපදුන අවුරුද්ද ද? නැත්නම් වයස ද? ශේප් එකේ ඇඟ බේරගන්න නිසා අහන්නේ...
  15. labu gediya

    Wish you a happy birthday machan.

    Wish you a happy birthday machan.
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ඉබ්බාගෙන් බිබික්කම් ඉල්ලුව වගේ... පනින රිලවුන්ගේ යටින් බැලුව වගේ... ටොම්ගේ මඤ්ඤං උයන වගේ... කොබ්‍රා ලිඳේ වැටුන වගේ... මල් නැති මල් බබා වගේ... පැරිස බඩගිනි නෑ කිවුව වගේ... චතුරංගගේ ලින්ක් එක වගේ... වලතරගේ බොඩිය වගේ...
  17. labu gediya

    කිරියට එන්න බෑ.මැල්වෙයාර් තියෙනවලු

    මම හිතුවේ මගේ විතරයි කියලා... අවුලක් නැහැ... අපි සයිට් එකත් එක්කම ඉන්නවා....
  18. labu gediya

    කාසල්රි පුහුණු

    ඔයත් CEB ද.. මම මෑන් පවර් ඉඳල, පස්සේ අනියම් ඇවිල්ල, මේ අවුරුද්දේ 1 ජොබ් එක ඉස්තිර උනා... දැන් ඇවිල්ල තියෙනවා ට්‍රේනින් එක....
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ලබ්බා නුවර ගියාට වැලිගම වගේම එහෙත් ඉන්ටර්නෙට් තිබේය.... රජ මගුල් කන්න නම් නිකාට සිද්ද වෙන්නේ බකිංහැම් යන්නය.... වයිබර් එකේ බොඳ වෙච්ච ෆොටෝ දාල තියෙන්නේ අපි අඳුර ගනීවි කියල වෙන්න ඇති නේද කුකුලෝ...:lol: ගෙදර හිටිය සෝස කැකුල පැරිසා පැරිසා... අඟර දඟර දාල නටපු පැරිසා... අපිත් එක්ක හරි යාලුයි පෑ රිසා...
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    කොහොමෙයි පැරිස වයසට ගියාම, එයාගේ නියම නමට ආච්චි කෑල්ල දාල එයාගේ ළමයින්ගේ බබාලා කියනකොට....

    No contents